පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විමල්ට ප්‍රහාරයක්….
March 12, 2021 at 12:02 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙම අදහස් පළ කළේය.
‘විමල් විරවංශ මැතිතුමා ප්‍රකාශයක් කරනවා දේශපාලනයේ තක්කඩියෝ ඉන්නවා කියලා. ඇත්තටම අපි කියන්න ඕන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉන්න නායකයෝ මේ රටේ ජනතාවට ආදරය කරන, පරිසරයට ආදරය කරන සංවේදි නායකයෝ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තක්කඩියෝ නෑ.
හැබැයි සමර වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වුණු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ දේශපාලන තක්කඩියෝ ඉන්න පුළුවන්. එහෙට මෙහෙට රිලව් වගේ පැනලා අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩපිළිවෙල හයියෙන් ගිරියටින් කෑ ගහලා ප්‍රකාශ කරන්න පුළුවන්.
එත් මේ රටේ වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ඒ කාලේ.
ඒ නිසා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දේශපාලන තක්කඩියෝ නෑ. හවුල්කාර පක්ෂය තුළ සමහර විට ඔය කියන දේශපාලන තක්කඩියෙක් ඉන්න පුළුවන්’
Nuwarata kisima deyak nokala raJapaksala apata nam nodomakin Thu nidomakin
Nuwarata kisima deyak nokala raJapaksala apata nam nodomakin Thu nidomakin
yako wimalla gammanpilala wasula ugura kadenakan kagahala janatawa awadi karala mahindawa gotawa issarahata genawe dan eken atal ganne me nikan sippi katune
Well said Pradeep…this guy wimal is talking without limits??
He must control his voice? & be silent??
මේ මොඩ රැල ආයෙත් 2015 වගේ කෙළ ගන්න හදන්නේ. විමල් නැති පොහොට්ටුව ක් නැතේ
විමල් නැති පොහොට්ටුවට අත්තනගල්ලෙන් මනාප නැත. 2024 බැසිල් ජනාධිපතිවරනයට ආවොත් පරාජය නියතය.
තක්කඩියෝ කෙසේ වෙතත් අමු තකතීරැ මරිමෝඩ මි හරක් ටිකක්නම් ඉන්නවා එකෙක් මෙතුමාට හරියටම බලාගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත්.මේ ආණ්ඩුවට කෙලවලා තියෙන්නේ මේ වගේ මහත්තුරැ ටිකක් බව දැන් මුලු රටම දන්නවා
“එත් මේ රටේ වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ” මේ කියන්නේ සීනි වලින් කෝටි 1600 ගහපු වැඩේ ගැන නේද?