පොහොට්ටු රැලියක මහින්දටත් හූ තියලා.. කතාව අතරමැද නවත්වලා..

November 3, 2019 at 10:00 am | lanka C news
පොහොට්ටු රැලියක මහින්දටත් හූ තියලා.. කතාව අතරමැද නවත්වලා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බව ‍ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

තමන්ට පමණක් නොව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද එම හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ නැවැත්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේ කටයුතු කරනු ලද්දේ විස්සක 20ක් පමණ සුළු පිරිසක් බවත් ඔවුන් සැලසුම් සහගතව අරක්කු පොවා එතැනට ගෙන්වා තබා තිබූ බවත් එම පිරිස ජන හමුව අවසන් ආරම්භයේ සිට අවසානය දක්වාම කෑගැසු බවත් තමන් කතා කරද්දී ද එම කෑගැසීම පවත්වාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම කටයුත්ත පසුපස සිටින්නේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ පළාත් සභා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෙට්ටිපොලදී පැවති ජන හමුවක් අමතමිනි.

106,845 Viewers

23 Comments to “පොහොට්ටු රැලියක මහින්දටත් හූ තියලා.. කතාව අතරමැද නවත්වලා..”

  1. සිංහල බන්ඩා says:

    හූ කිව්වට මිනිස්සු චන්දෙ නොදී ඉන්නෙ නැහැ. රටට ජාතියට ලැදිව හොර බොරැ නැති මොලයක් හැකියාවක් තියන අය පමනක් මංත්‍රී ⁣කල යුතුය්.

    • john the baptice says:

      අපෙ ජොනී අයියගෙ බේබදු සෙට් එක තමා ඔය. වයඹ ඩිස්ටිලරිස් කසිප්පු පොවල එවන්නෙ.

    • සමන් says:

      දැන් පොහොට්ටුවට දැඩි අවාසි සහගත උණා මේ හු කීම තුලින්
      ශ්‍රී.ල.නි.ප දැන් පොදුපෙරමුනෙන් අයින්වෙලා දැන් සජිත් ප්‍රමුක එක්සත් ජාතික පක්ෂෙට
      සහයෝගේ පල කරලා , ඒ කියන්නේ පොදුපෙරමුනෙන් චන්ද ලක්ෂ 15 -17 ගෝටබෙට අඩුවෙනවා
      TNA එක සජිත් ප්‍රමුක එක්සත් ජාතික පක්ෂෙට සහයෝගේ පල කරලා , දෙමල චන්ද ඔක්කම සජිත්ට
      දැන් පොදුපෙරමුණ ඉතුරු වෙලා තියෙන්නේ 31% විතර සිංහල චන්ද

      • Plato says:

        Jona, Saman and Idiots are not three persons but one fellow operating from Sirikotha.

        The fellow appears to be a low IQ, ill educated UNP mercenary!

    • sathya says:

      Eka nisa thamai Mahindata “Hoo” kiwwe

  2. 3 Idiots says:

    අපිට අනුර,සජිත්,ගෝටා කියන මේ “3 Idiots” ලා තුනම ජනාධිපතිවරණයෙන් දිනවගන්න ක්‍රමයක් නැද්ද අම්මපා…
    එතකොට තුන්දෙනාගේම පොරොන්දු ඉටුවෙනකොට ලංකාව කොහොම දියුණුවක් ලබයිද?

  3. sirimal says:

    ප්‍රේමදාස මහතා 1987 ජනාධිපතිවරනේදී ඇවිද්දේ සෙරෙප්පු නැතිව . සජිත් වගේ රබර් සෙරෙප්පුවක් වත් දැම්මේ නැහැ. හැබැයි ජනාධිපති උනාම නිදාගත්තේ රත්තරන් ඇදෙ , සින්හාසනයකුත් පාවිච්චි කල මතකයි. චන්ද්‍රික ඒවා කටුගේ නොතිබ්බ එක වැරද්දක්.

  4. Nandasoma Suriyaarachchi says:

    යූ ඇන් පී කොන්ත්‍රාත්කරුවන් විය හැකියි…..!

  5. Nandasoma Suriyaarachchi says:

    පොහොට්ටුව බලයට ඒම වැළැක්වීමේ කුමන්ත්‍රණ මේ අයුරින් ද ක්‍රියාත්මක විය හැකිය…..!

    නොරැවටී, නොසැලී ඉදිරියේදී වඩාත් කල්පනාකාරීව; වන්න…..!!

  6. අභේතිස්ස says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි කෙනෙකු රටේ නායකයා වීම වැදගත් වන්නේ මේන්න මේ නිසයි. මේ පාදඩ දේශපාලන ක්‍රමය මේ රටෙන් තුරන් විය යුතුයි.! කොහොම වුනත් මේ තත්වය හොඳ නැත පක්ෂය තුල රැඳෙමින් ඊටම හු කියන අය නිසා පක්ෂයට බරපතල හානියකි.

  7. Criminal says:

    ඇත්තටම පොහොට්ටුවේ බිම් මට්ටමේ ඉන්න සාමාජිකයෝ , සංවිධායකයෝ කොහෙත්ම කැමැති නෑ , සිරිසේන මහත්තයා එක්ක මහින්දව පාවා දීලා යහාපාලනේට ජැක් ගහපු නිදහස් පස්සේ ඉන්න බෙනේ රිලවුන්ට හූ කියන එක එක පැත්තකින් සර්ව සාධාරණයි , එත් හූවත් එක්කම රෙදි ගලොලා පොහොට්ටුවට කඩේ යන එකනං කුජීතයි . මොනවා වුනත් මෛත්‍රීට තියෙනවා කියන “නිදහස් පස්ස ” ලක්ශ 15 නං පොහොට්ටුවට වැටෙයි කියලා හිතන එකනං දැන් විහිළුවක් , පොහොට්ටුවට එහා ගිය සැලකිල්ලක් එ.ජා .ප වෙදිකාවේ තියෙන හින්දා , මෛත්‍රී ට තිබ්බ ස්වාධීන චන්ද ගොඩ , පොහොට්ටුවට වැටීමේ සම්භාවිතාව තරමක් දුරට අවමයි.

    • නොදකිං says:

      අනෙ යකෝ තෝ නොදන්න මගුල් වලට කට නොදා රනිලගෙ ගල කප කප හිටිං
      ගොන්නුන්ට රෙදි නැතුව කඩේ යන හාල් පාරුවා

  8. simion says:

    සජිත්ගේ රැස්වීමකදී අගමැත් රනිල්ටත් හූ කිව්වා…පොහොට්ටු රැවීම් කීපයකදීත් මේක උනා…මේවා හෑම පැත්තකම ඉන්න නූගත්, කටුකන, වාල්ලුන් ප්ලෑන් කරලා කරන වැඩ…බුද්ධිමත් චන්දදායකයන් මේ බව වටහා ගත යුතුයි…

  9. MD says:

    SIRISENATA,CHANDRIKALATA KADE YANA DESAPALUWO TIKA ARENNA SLFP EKE SIYALUMA CHANDA DAN POHOTUWATA.AYEMATH MINISSU RAWATANNA BAHA.

  10. kamal says:

    මහින්ද වෙත
    ෙහාද ගති නරක ගති අැත්තෙ අපට
    මහින්ද ෙමාකද බුදු රුව ලග සැකයට
    දෙවියො ලගට මා ෙනායයි වදින්නට
    නමුත් දෙවියො අසයි මා කියන දෙ හොදට

    දෙවියන්ට වඩා ඤණානන්ද හිමිට වදින්නට
    පුරුදු වුෙනාත් නෙද දෙවියො පැහදෙන්නෙ ඔබට
    දන්නවද මහින්ද සැරියුත් හිමියන්ට
    මුලු ෙලාව දණ ගසයි ඒ හිමි ලග සෙවයට

    කාලංඝ මාඝ අප මිසදුටු කරා ඒදා
    නැකත් බලා මිසදුටුවක් වෙන්නෙ කවදා
    සුමනදාස නෙවෙයි දියසෙන කියන්නෙ මෙදා
    වැතිරි වදිනු තුණුරුවන්ට සදා

    බුදුන් නැති වුනාට බුදුන්ගෙ පිහිට තියෙනවා පියෙ
    නමො බුද්ධාය කියන්න නුඹ අසරණ විට පියෙ
    දියසෙන ඉන්නෙ නුඹගෙ වැරද්ද හරිගස්සනයි පියෙ
    අප්පච්චි කිවෙ නුඹ ඒයට සුදුසු නිසයි පියෙ

    බුදුන්ගෙ කරුණාව නිසයි අජාසත්ත මෙ ලියන්නෙ පියෙ
    කරුණාව නිසයි නුඹෙ ෙගාටා අප රැක්කෙ පියෙ
    කරුණාව පාරමිතාවක් බව දැනගන්න පියෙ
    ඔබ දෙපල සුගතියෙ යන්නෙ ඒ නිසයි පියෙ

    රහතන් වහන්සෙලා දෙනමක් ලක්බිම අැති බව දැනගන්න
    අජාසත්ත දිනක රහත් වන බව දැනගන්න
    ඒදාට නුඹ නැ පිහිටට ඉන්නෙ කිරිබත්ෙගාඩ හිමි බව දැනගන්න
    දියසෙන් කුමාරයා නෙවෙයි දහම තියෙන්නෙ ඒ හිමි ලග බව දැනගන්න

  11. kamal says:

    රහතන් වහන්ෙස්ලා දෙනම කිරිබත්ෙගාඩ හිමි ඒලි කරයි
    පුතෙ ෙම අහන්න අහිංසකකම තියෙන්ෙන පුතාට විතරක් නෙවෙයි අනිත් අයටත් තියෙනවා. මම රහතන් වහන්සෙලා ගැන කියන්නම් බුදු හාමුදුරුවන්ගෙ නාමයෙන්
    දැනට රහතන් වහන්සෙලා හය දෙනෙක් ඉන්නවා ලොකෙ
    ඉන් පළවෙනියා මම ෙදවනියා කමල් තුන්වෙනියා අසරණ වු ශ්‍රද්ධා සිල හිමි හතර වෙනියා සුෙබාධ හිමි පස් වෙනියා කමල් නෙවෙයි මාන්කඩවල සුදස්සන හිමි හය ෙවනියා ගැන මට කියන්න තාම බැ ෙමාකද ඔහුට ජිවය දුන්නෙ මම ඔහු නොමග ගියා ඒ තමයි මඩිෙහ පඤ්ඤාසිංහ හිමිගෙ ගොල සුදර්ශන රහත් හිමි

  12. Sirisena Yatawara says:

    Mahind Rajapakase has nothing worry about that Hooo.from public meeting by public !
    Why is that there was so many allegation against MR and Family members are make more serious but MR face all fallacies by UNP politics.
    But MR leaving the public meeting,that I do not agreed of that .

  13. Vesamuni says:

    මහින්ද හැමදාම රනිල් එක්ක ඩිල් දැම්මා ජනතාව හු කියන එක පුදුමයක් නෙවේ අතේ තිබු වසර දෙකක කාලය රනිල්ට දීලා මහින්ද කරපු විනාශය හැමෝටම තේරෙන්න්න ඕනි පොඩ්ඩක් හිතලා බලන්න සමහර විට ගෝටා එක නොකරාවි එහෙම කලොත් අපේ රටේ අවසානය එයම වේවි.

  14. Amrwsiri says:

    Hayyo Mahindath Poottuwa Kadagena Yayada ?

  15. Wimalaya says:

    Hooooo Hoooo Hokiaya Hokiya Hooo………..

Main News