පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි..

July 25, 2020 at 2:10 pm | lanka C news
පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට හූ තබා ඇති බව වාර්තා වෙයි.

මෙම ජන හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීමේ දී නිමල් සිරිපාල මහතාගේ අංකය සහ නම කියන විට රැස්වීමේ පිරිසක් හූ තැබූ බවත් සඳහන් වෙයි.

පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී පිරිස සන්සුන් කර ඇත.

675 views

20 Comments to “පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    සිරිසේනට මුක්කු ගැසූ සිරිපාලත්,සිරිසේනත් ගෙදර යවමු.අම්මට සිරි!!!

Main News