පොහොට්ටු ලොක්කන් එලිපිට පැටලෙති…

July 29, 2022 at 12:02 am | lanka C news
පොහොට්ටු ලොක්කන් එලිපිට පැටලෙති…

හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්ති වලට පටහැනි බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පීරිස් මහතා සඳහන් කරයි.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපතිවරයා බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

නමුත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ජී.එල්. පිරිස් මහතා එවන් ප්‍රකාශයක් කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලන කුමන්ත්‍රණයකට සූදානම් වන බවට ද ඔහු චෝදනා කළේය.

30,518 views

14 Comments to “පොහොට්ටු ලොක්කන් එලිපිට පැටලෙති…”

  1. D.Nimal says:

    Pro GL Peries is veteneary Politician who had vast expreiancs of Politics since 1994, as well as he was First Class acadamic produce by Uninversity of Celyon by Law studies last 50 fifty years. He was teacher and VC of University of Colombo several years.He oustanding person who had no charges of corrupuation on line of politics last 30 odd years.
    His track record of Cosntitional Law far beyond other of Law Makers i Parliment.
    We had being respected his mission being that contrubation to Developnet of Island Republic, since 1972 Republic of Island country and its people of enrich of that progressed nationl Democrcay.
    He is/was President of that SLPP, founder father of new political forces led by “Rajapakes Family” clan ,those political leadres are umwise men and women of that SLPP leadership . That misdeeds of “Rajapake Family” which is unwise and irrational task been undertake by that clan whom that bertay entire cause since 2019 Novemner 16 mandate of given by 6.9 millions voters to GR BR and MR; by and large of mismanging whole economic and Political order of day by misrule of Goatbaya Rajapake of uneducate man that misguded range of policies of Island People .Therefor GL is person who is assest to Island political Democrcay, who was born in welath Family in Panadura of Island country.

  2. තවත් නාටකයක් පමනි. මොවුන් නලුවෝ.

  3. john the Baptice says:

    මැතිසබේ තව ගුටි කෙලියක් නරබන්න පුලුවන්

  4. ශ්‍රී ලංකා අලි ජන පෙරමුණ says:

    ශ්‍රී ලංකා අලි ජන පෙරමුණේ ගොබ්බ හුත්#ගෙ පුතීලාට දැන් අකේ පුමාරුව සනීපයිද?

Main News