පොහොට්ටු වීරයන්ගේ රෙද්ද කඩන්න මං ලෑස්තියි.. රටහ නොදව්ව මං විතරක් දන්න සියළු රහස් හෙලි කරනවා..- සජින් වාස්

August 30, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටු වීරයන්ගේ රෙද්ද කඩන්න මං ලෑස්තියි.. රටහ නොදව්ව මං විතරක් දන්න සියළු රහස් හෙලි කරනවා..- සජින් වාස්

මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවද කියා සිටියේය.

සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේදී එවකට හිටපු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කණට ගැසූවෙ යයි චෝදනා එල්ල විය.

90 views

52 Comments to “පොහොට්ටු වීරයන්ගේ රෙද්ද කඩන්න මං ලෑස්තියි.. රටහ නොදව්ව මං විතරක් දන්න සියළු රහස් හෙලි කරනවා..- සජින් වාස්”

  1. Cyril says:

    Moota kiyalawath koraganna bari wade. Kohoma hari redda galawala araka kate dagena soopu karapan geri balla

  2. MD says:

    Menna me wage desapaluwo tamai Ratak winasakarane.pakshe innakan waradi hodai.awasiyak wuna gaman anith pattata panaganna pakse patta gahanawa(Appachi mala kiyala kiwwa kena wage).sri lankikayani Meka ApiTerum gamu.Thanks

  3. sathya says:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් – True for Mahinda
    පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් – Rajapaksha brothers

  4. Gone gota says:

    Kadanna deyak ithuruwela na dan redda kadagena inne….

Main News