පොහොට්ටු වේදිකාවේදී බන්දුලට මහා වැරැද්දක් වෙයි… කිසිත් නොවුනු ගානට වසාගනී…[Video]

January 1, 2018 at 10:00 am | lanka C news
පොහොට්ටු වේදිකාවේදී බන්දුලට මහා වැරැද්දක් වෙයි… කිසිත් නොවුනු ගානට වසාගනී…[Video]

ආණ්ඩු විරෝධී සියළු ජනතාව මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී බුලත් කොලයට ඡන්දය දිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පිලියන්දල පැවති ජනහමුවක් අමතමනි.

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා විසින් කල ප‍්‍රකාශය වේදිකාවේ සිටි අන් අය නිවැරදි කල පසු මන්ත‍්‍රිවරයා කිසි වෙනසන් නොපෙන්වා කියා සිටියේ ‘බුලත් කොලේ කියල මං කිවුවෙම ඒන බලන්න මොකද්ද ප‍්‍රතිචාරය කියල’ යනුවෙනි.

24 views

6 Comments to “පොහොට්ටු වේදිකාවේදී බන්දුලට මහා වැරැද්දක් වෙයි… කිසිත් නොවුනු ගානට වසාගනී…[Video]”

  1. Kuveni says:

    Bandula should allow more younger party members such as Dilum, Udaya,Wimal, Mahindananda etc to play a major role when conducting meetings and press conferences.

    Dilum Amunugama is a very impressive and capable speaker with a very sharp voice..

    • Rosh says:

      I fully agree. Dilum is very impressive and he commands a lot of respect even from rival parties. His debates too are spot on. To me he’s a candidate for future leadership ahead of his peers. He should be groomed now.

  2. Rohitha says:

    bandula oyath daen tharuna naethi bawa hithala katayuthu karanne. mole ithuruwela thiyana swalpayawath raekaganne.

  3. love nature says:

    වැරදීම මිනිස් ගතියකි ….

  4. Gayantha says:

    Muwa mokata genawada manda ape stage walata. Kiwwot kiyanne gon mee harak katha. Mu nisa chanda adu wenawa misak ekak wath waidi wenne nai. Desarayak paksha maru karapu ekek nisa satha pahak wiswasa karanna bai. Karunakarala meyawa gennanna epa meeting walata

  5. වග පැටිසන් says:

    මෙයාගෙ වයර් මාරැවෙලා. කිව්වොත් කියන්නෙ ගොං කථාවක්. මෙයාව මිනිස්සුන්ට දිරවන්නෙ නැහැ. පොහොටිටුවට අබ සරණයි!!

Main News