පොහොට්ටු-ශ‍්‍රීලනිප එකගතා කඩලා.. ප‍්‍රධාන තනතුරු දෙකම පොහොට්ටුව ගනී…

January 3, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප එකගතා කඩලා.. ප‍්‍රධාන තනතුරු දෙකම පොහොට්ටුව ගනී…

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තනතුරු ලබා දීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති එකඟතාවයන් කඩවී ඇති බව වාර්තා වාර්තා වෙයි.

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දී ඇත්තේ පක්ෂ දෙක අතර ඇති එකඟතාවයට පිටින් යයි සදහන්ය.

සභානායක ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට ඔවුන් අතර මූලික එකඟතාවක් පැවතී ඇත.

සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ නමද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා යෝජනා වී තිබිනි.

නමුත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සංවිධායක ලෙස පත් කිරීමටයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ඝනත්වයකින් පත්වන්නේ යැයි දැනගන්නට ඇත.

40,631 Viewers

8 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප එකගතා කඩලා.. ප‍්‍රධාන තනතුරු දෙකම පොහොට්ටුව ගනී…”

  1. පබලු says:

    සභා නායක කමට අමරවීර පත් කල බවයි ඊයේ ප්‍රවෘත්ති වලට කිව්වෙ .

  2. sathya says:

    Moda MY3 should have known before he dealt with the Snakes

  3. David Milli-banda says:

    Hari…hari…. how many months left. Do for the country instead of whats right or wrong.

  4. Gotaimbara says:

    Forget about the Parties, Think of the country.

  5. Nishantha says:

    sri lanka nidahas pakshaya yam ‘ganathwayakin’

  6. yvonne- chula says:

    it’s a temporary parliament – should not have issues

  7. ExUNPer says:

    Just be patient SLFP. It is a proud sacrifice for the Country.

  8. Kadiya says:

    SLFP එකත් එක්ක වූ එකඟතා කැඩුවට කමක් නැහැ. හිටන් 2015 චන්දෙන් මහින්දගේ නමට ගත්ත චන්දෙන් පත්වූ මංත්‍රී වරුන් සඳහා වන ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරු පිරෙව්වේ පැරදුන අපතයන්ගෙන්. එහෙව් එකේ දැන් එනවා එකඟතා කඩන එකක් ගැන කියවන්න. පාර්ලිමේන්තු චන්දෙදි හිටන්ගේ කාලකන්ණි සෙට් එක, 2015-2018 රටට කෙලවපුවට ගෙවන්න ලැහැස්ති වෙයල්ලා.

Main News