පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධාන හෙට සාකච්චා ශ‍්‍රීලනිපය බෑ කියයි…

May 28, 2019 at 12:40 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධාන හෙට සාකච්චා ශ‍්‍රීලනිපය බෑ කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා තිබේ.

එන මස 07 වැනිදා දක්වා එම සාකච්චා කල් දමා ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මෙම දිනය වෙනස් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව 07 දා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයිද ඔහු කියා සිටියේය.

14 views

9 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධාන හෙට සාකච්චා ශ‍්‍රීලනිපය බෑ කියයි…”

  1. sinha le says:

    බණ්ඩාරනායක ප්‍රතිපත්ති අපේ රටට දැන් ගැලපෙන්නේ නැත

    • චන්ඩි මල්ලි says:

      “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි” යන්න බණ්ඩාරනායක ප්‍රතිපත්තියයි. එය සදාකාලිකයි. අදට ගැලපෙන්නේ නැහැ කියා කියන්නේ කොහොමද? ඔබ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියලා හිතාගෙන ඉන්න‍ෙ මොකක්ද? දැන්වත් ටිකක් ඉගෙනගන්න බලන්න.

      • sinha le says:

        රජයේ බාෂාවට දෙමළ බාෂාව ඇද ගැනීම බෙදුම්වාදයට මෙය තමා මුල

    • චන්ඩි මල්ලි says:

      “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි” යන්න බණ්ඩාරනායක ප්‍රතිපත්තියයි. එය සදාකාලිකයි. අදට ගැලපෙන්නේ නැහැ කියා කියන්නේ කොහොමද? ඔබ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියලා හිතාගෙන ඉන්න‍ෙ මොකක්ද? දැන්වත් ටිකක් ඉගෙනගන්න බලන්න…

      • Gayantha says:

        බන්ඩා කියන්නේ රට කාපු සුනකයෙක් ජේඅර් වගේම. සින්හල වියාපාර නැති කරේ ඕකයි ඕකගේ ගෑනියි. වතු විනාශ කරා, බස් කර්මාන්තය නැති කරා,භාශා පනත් ගෙනත් රටේ නැති ප්‍රශ්න හැදුවා, ගෙවල් කුලියට දුන්න කර්මාන්තය කෑවා.

  2. Tongaa says:

    පවතින ආණ්ඩුව රැකගන්නා පාර්ශවයක් වශයෙන් ඉන්නා අතරතුර වෙන සන්ධානයක් ගැන කතා කිරීම ජනතාව මඤ්ඤං වන තත්වයකි.
    එහෙත්,
    ඉදිරි මැතිවරණ හමුවේ ඕනෑම පාර්ශවයකට පොදුජන පෙරමුණ සමඟ එක්වීමට බධාවක් නැත.

  3. sathya says:

    අපේ රට මඤ්ඤං

    • don says:

      SLFP is very best party in srilanka currently , past and future. All the problem started because of mahinda, his family & his durty team. m Sirisena took that disition to go out because you know why? Needs control mahinda , gota , basil , his friends and freedom of country.
      otherwise continuing same way. where is the end.we need democracy we need freedom.
      I salute for war Chandrika, kadiragamer , anuruddha , s,fonseka, gota , mahinda & all the ranawiruwo.Dont forget.
      Please rethink M Sirisena the best the best president ever and ever,
      I am SLFP.

  4. Gayantha says:

    හිතන්න යමක්.
    දායාසිරිලා එස්බීලා ගිය පැත්ත පාරාදයි. ඉතින් ඒවගේ එවුන් එක්ක දීග කනවා කියන්නේ ඉතින් පොහොට්ටුවේත් අවසානේ තමයි

Main News