පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධානය සූදානම්.. මෛත‍්‍රී-මහින්ද සම සභාපතිවරු.. නම-සලකුණ මෙන්න…

February 23, 2019 at 9:20 am | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධානය සූදානම්.. මෛත‍්‍රී-මහින්ද සම සභාපතිවරු.. නම-සලකුණ මෙන්න…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සඳහා වූ සාකච්චා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී සිදුව තිබේ.

නව සන්ධානය සඳහා සම සභාපතිවරුන් දෙදෙනෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි  අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මෙම සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ගෙන් යුතු කමිටුවක්ද පත් කර ඇති අතර ඔවුන් වට කිහිපයක්ම සාකච්ඡා පවත්වා තිබෙන බවද සදහන්ය.

නව සන්ධානයේ නම ලෙස ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යෝජනා වී ඇති අතර ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නැත.

නව සන්ධානයේ මැතිවරණ දකුණද ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් යෝජනා වී ඇත්තේ ‘පොහොට්ටුව’ ලකුණ වුවත් ඒ සඳහා දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ නැත.

ශ‍්‍රීලනිප පාර්ශවය සදහන් කරන්නේ නව දේශපාලන සන්ධානය අලුත් නමකින් හා අලුත් නමකින් ආරම්භ කරන බවයි.

44,362 Viewers

19 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධානය සූදානම්.. මෛත‍්‍රී-මහින්ද සම සභාපතිවරු.. නම-සලකුණ මෙන්න…”

  1. rathgama MC says:

    yaa deka noratha ratha pehenne ne

    • පොරියා says:

      ඔහොමම ඔය සංදානෙ ජනාදිපති අපේක්ශකය කවුද කිව්වනම්…

  2. අප්පුහාමි says:

    රට බේරා ගැනීමට ජනතාව අතරින් මතුවන අළුත් නායකයෙකුට හා අළුත් වැඩපිලිවලකට සහය දෙමු. මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත්,වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.
    වසලයෝ 225ට ගල් මුල්, ඉදල් කොසු, ඉදුල් වතුර වලින් පහර දී පන්නා දමමු !!!

  3. Boss says:

    බැසිල්ගේ කුමන්ත්‍රණ ඉවරයි. ඔයා යන්න ඇමරිකාවට බැසිල්.

    • Namal says:

      බැසිල් මේ කරන ටික අගයන්න දන්නෙ නැති කනයන්…

  4. Mali says:

    Pl. don’t do this. We can’t trust this person. Past few years he messed up everything

  5. vishnu says:

    මෙය බොහෝදුරට මහින්ද රාජපක්ෂගේ ගමනක
    අවසානය වියහැක.මයිත්‍රී 2015 මැතිවරණයේ
    දෙවන කාර්තුවට පැමිණ ඇත.2015 මැතිවරණයේදී
    මහින්ද රාජපක්ෂට කරපු අසාධාරණයට මයිත්‍රීපාලට
    පාඩමක් ඉගැන්වීමට බලාසිටි මම( චන්ද 4)චන්දය
    කටුගා දමමි

    • රාහුල මල්ලී says:

      මම ද ඔබගේ අදහසට එකගයි… නමුත් ලක්ෂ 12 ශ්‍රීලනිප චන්ද ගොඩද ඡනාධිපතිවරණයකදි ඉතා වැදගත්…මෛත්‍රී කල කී දෑ සියල්ල අපිටද මතකයි.. ඔහු ඡනපති වුනත් ඔහු අද දේශපාලනිකව සිටින්නේ මහින්දට ඉහලින් නොව පහලිනි.. ඡනතාව පසුගිය පෙබරවාරිවල පෙන්වා දුන් පාඩම ඔහු හොදට කියවා ඇති බැවින් අතීතයේම එල්ලී සිටියොත් සතුරා ඡය ලබසු නිසැකය.. එයට අපිට ඉඩ දිය නොහැක…

      • Plato says:

        If M3 is genuine and regrets the betrayal he committed in 2015, then he should extend his support to the SLPP without any precondition.

        Is it advisable to sacrifice more than 10 percent of MR supporters to obtain M3’s 14 percent votes?

        M3 is stale food for many Sri Lankans!

        Many SLPP supporters will abstain from voting if M3 is the candidate.

  6. සිංහල බන්ඩා says:

    අද සිරිසේන ට සහ මහින්ද ට එකිනෙකා නැතිව අනාගතයක් නැහැ. දේසපාලන ගමනක් නැහැ. රනිල් ජනාධිපති උනොත පැන්ෂන් ගිහිල්ලවත් යහතින් ඉන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් වෙන් උනොත් රට සමග දෙන්නාම නසීවි. එක්උනොත් රට සමග දෙන්නම දිනාවි.

    • citizen says:

      Maithree giyasare dinne JVP chanda 7% ,pawena chanda 8%, slfp eke kadunu chanda 3% aragena. Mey 18 % ma sajithtawath,raniltawath hambawenne na.85% sulujathika chanda labunath Ranil ,sajithta 33% eha yanna ba. Slfp virodi chanda unp,JVP wage podi paksha athara bedagathoth Mahinda polpithak dammath dinanawa. Slfp virodi chanda JVP,unp kiyala bedunoth thawa avurudu 50 k giyath slfp janathipathi kenek eneka walak wanna ba.

  7. සෑම ගැටලුවක්ම ප්‍රඥාවෙන් විසඳාගනු මැනවි දේශප්‍රේමී නියමුවනේ.
    සියලු මට්ටමකම පොහොට්ටු නායකයින් කළහ ඇතිකරගැනීමෙන් වලකිනු මැනවි.
    මේ ගතවෙන්නේ අපේ උදාර හෙළදිවේ ඉතාම තීරණාත්මක කඩ ඉමක ට සියල්ල මුනදී සිටින අවසන් හෝරා කිහිපයයයය………..?????

  8. dedenama ugathun nowe. gramasevaka saha viswavidyala pusthkala sevaka.
    dedenagema keli janathawa dannawa. balathanhawa dukata mulak. mehema giyoth unp jaya niyathayi karunakara pension yanna mahindata 74 make up damanawa hithana inne kolla kiyala padi 20 naginna behe. maitree adaksayek weda behe kayyek jathiye awasanawa.

  9. Nim says:

    MY 3 WA SEERUWEN
    KAPA DAMA POHOTTUWA
    NAYAKATH WAYATA
    GENA SATANATA
    EDERI YATA YAMU

  10. Game Miniha says:

    2015 kala modakama ayakarane naha, M3 ayailluwoyth apath naha….

  11. Game Miniha says:

    2020 – Apita ona kelin nayakayek…, halkali nam epooooo….

  12. Nandasoma says:

    ජනාධිපතිවරණයක් එනවා නම්, අපේක්ෂකයා මෛත්‍රී නම් අප එයට තරයේම විරුද්ධ වෙමු……
    ව්‍යවස්ථාවට අනුව, කලින් ජනාධිපතිවරණයක් තියෙනවා නම්, මෛත්‍රී ඉදිරිපත් විය යුතුයි…..

    මෙය බහුබූත නීතියකි….. මෛත්‍රී ඉදිරිපත් නොවන බව පවසා ඇත…….එහෙත් ඔහු දැන් පෙරුම් පුරන්නේ නැවත වීරයෙක් වී ජනාධිපති විමටයි….. අප එයට විරුදුධ වෙමු….!
    ප්‍රසන්න රණතුංග මහතා පවසන පරිදි ජනාධිපතිවරණයකදී එකතු විය යුතු වුවද, සිරිසේනට අපේක්ෂකත්වය දීම බරපතල වරදකි….ඔහුට පුලුවන් කයිවාරු ගැසීම පමණක්මය…..!!

    අද සිදුවන සියලුම අපරාධවලට ඔහු සෘජුවම වගකිව යුතුවා මෙන්ම, අවශ්‍ය වුවද, ඔහුට එම තත්තවයෙන් රට ගොඩ ගැනීමට හැකියාවක් නැත… රනිල්ට අවශ්‍ය දේ අද වන විටද සිදුවෙමින්පවතින්නේ ඔහුගේ වරද නිසාමය. හොරු හොරු යයි පැවසීමෙන් ඔවුන් නවතින්නේ නැත….දිගටම හොරකම් කරයි….දිගටම බරපතල ලෙස නීතියද අපහරණය කරමින් රටම විකිණීම නතර නොකරයි….
    ආයෙමත් ආවත් ඔච්චරම තමයි…..

    වෙනත් පක්ෂයකින් ඕනෑම කෙනෙක් ඉදිරිපත් විය හැකියි……

    මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි නම්, ගෝඨාභය මහතා ඉදිරිපත් විය යුතුය……!

  13. David Milli-banda says:

    100,000 Tamil refugees want to0 return to SL according to TNA.
    Finally all refugees will have their own land and houses at government expense.
    God knows whether they are Tamil refugees or trained Indians from Tamil Nadu.

    The bloody sinhalese are betraying and fighting each other.

Main News