පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති ධුරයට තනිව ඉල්ලන බව දන්වයි..

February 16, 2019 at 12:04 am | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති ධුරයට තනිව ඉල්ලන බව දන්වයි..

මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණත් එක්න ගොඩනගන සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

එම සන්ධානයේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු සේම ඉදිරි ජනාධිපතිවරණය සදහා එම සන්ධානයේ අපේක්ෂකත්වය ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.

එසේ නොවන්නේ නම් ‍මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධුරයට වෙනම තරග කරන බව ද ඔහු පැවසීය.

24,710 Viewers

17 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති ධුරයට තනිව ඉල්ලන බව දන්වයි..”

  1. Nim says:

    ” MODA KAMATA MAK
    KARAN DA ? ”
    SAREERAYE HATIYATA MOLE NATHIWA KIYANA KATHA .

  2. Vanni Bandara says:

    කොහොම කොහොමහරි මොවුන්ගේ කාකොටාගැනීම නිසා සහ ජවිපෙ වෙනම ඉල්ලීම නිසා රනිල් වික්‍රමසින්හට පහසු ජයක් අත්වනු ඇත.

  3. Gamarala says:

    When you seethis guy, looks his mongel features. This kind mongel in our parliment.god bless our country and people

  4. Nandasoma says:

    මෛත්‍රී කියනව ආයෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ නැහැ කියල….. ඒත් වෙන අය එයාව යෝජනා කරල, ඉදිරිපත් කරලත් ඉවරයි…..!

  5. අංකූරා says:

    තොගෙ අම්ම්ගෙත් අම්මගෙත් අම්මගෙත් අම්මගෙත් ……………..

  6. බන්ඩා says:

    ජනතාව මේ මුතු හෙට්ටිය වගේ බඩ තඩි හරක් පාර්ලිමේන්තුවට නොයැවිය යුතුය්. මෛත්‍රී ට දිනන්න බැරි බව නෙවෙය් අන්ත පරාජයට පත් වන බව දැන දැනත් මෛත්‍රී ම ජනාධිපතිවරණය ට ඉදිරිපත් කොරනවා කියන්නෙ මොන බලාපොරොත්තුවකින්ද? රනිල් දිනවන්නද?

  7. පොරියා says:

    මේ දිනවල මත්ද්‍රවය වැටලීම් හරහා ගොඩ නගමින් සිටින්නේ ඒ සදහා අවශය පතිරූපය නොවේද…

  8. Ambiliya says:

    පදුර ලගට මා යනවා විනාවේ
    පදුර මා ලගට එනවා හිනාවේ

    මේ කියන බහුබූත සිරිසේනගේ නොව පොල් හෙට්ටියාගේම ය.

  9. jayampathu says:

    dennama yantham S.S.c karayo. ekek wiswavidyalayake pusthakala sevaka. aneka hadda pitisara gamaka gamasevakayek.APE RATE UGATTU NETHDA? MINISSU KOPAMANA MODADA> SINGAPORE, KOREA, JAPAN, AUSTRALIA RATAWALA UPADIYAK NETHNAM NOMINATIN DENNE NEHA ema ratawal diunu une ugath palakayan nisayi.
    ape 94 dnata O.L wath netha. kasippu, mathpen wikunana ayaemathiwaru.
    hethuwa nuuugath harak votersla neda ungananin wediyi eya thama hethuwa

    • Please do not insult our parliament and my other Manthri brothers and manthri sisters. You need brain and not degrees…i have brain how to do things and cover up things in cooperative business. Paviththri akka is good and we can do business and show no records to courts. If Nandasena Aiya wins….i no going to jail after September…I go to USA and become America like Nandasena Aiya.

  10. මම හිතනවා මේ කියන්නේ සහතික ඇත්ත කියලා. හේතුව තමයි මෙවැනි මහජනතාව ඉතා ඉහලින්ම පිළිගත් කෙනකු සම්බන්ධයෙන්, එවැනිම මහා ජනතාවක් ඉතා ගෞරවයෙන් සලකන මුතුහෙට්ටිගම උතුමා වැනි කෙනෙක් කරන ප්‍රකාශයක් සත්‍ය විය යුතුමය. දැන් ඉතින් අපේ බලාපොරොත්තුත් ඉවරයි. අපොයි.

  11. Nim says:

    OYA MUTTIYA DA DAMME ?
    MY3 GE LANU KAWA HODATOMA
    ATHI.
    THAWATH PODU JANATHAWA
    RAWATENNA NATHUWA.

  12. Sam says:

    Mithrya came to power only for one term and now he wanted to run for the next one too.

    He has taste the money power… like Rajapaksha….

  13. චන්ද්‍ර says:

    ඉතිහාසයේ කුණු බක්කියට නොවැටෙන්නට සිරිසේන මහතා වගබලා ගත යුතුයි. රටෙහි ඇතිවී තිබෙන අර්භූදයට ඔහු වග උත්තර කරුවෙකි. ඔහුට තිබෙන එකම හැකියාව කඩාකප්පල් කිරීම පමණකි. මෙය ගැණ ඔහු සිතනු ඇතැතයි ජනතාවගේ යම්කිසි විශ්වාශයක් ඇතැයි සිතිය හැක.

  14. ගෝෂ කෙරුමෙන් වැඩක් නැත. මෙය හොදින් මන ගැනීමට පෙබ.11 මෙන් පළාත් සභා චන්දයට වෙනම ඉල්ලා පෙන්නමු හෙට්ටියෝ??????

  15. Kadiya says:

    ජාතියේ සහ රටේ ඉරණම ඉතාම අවදානම් අවස්ථාවක පවතින මෙවන් අවස්ථාවක තනියම දිනනවා කියන මතය ඉදිරියට ගෙනයන්නේ දේශ ද්‍රෝහීන්ය. ඉදිරි ජනාධිපතිවරනයේදී කිසිම අවදානමක් නොගත යුතුය. අවස්ථාවාදී සුළුචන්ද වෙන්දේසි වලට යටනොවී දේශප්‍රේමීන් එක මිටට UNP, TNA, JVP සහ NGO දේශද්‍රෝහීන් අන්ත පරාජයකට ලක්කල යුතුය. පොහොට්ටුව සහ ජනාධිපති එක්වීම යනු දේශද්‍රෝහීන් සහ විදේශ බලවේග නාමයෝජනා දිනම පරාදකර හොම්බ බිම උලන බලයයි.

  16. PULATHISI says:

    මුතුහෙට්ටිගම මන්ත්‍රී, හයියෙන් වාඩිවෙන්නේ බලාගනයි. ඔබගේ මොලේ තුවාල වෙන්න පුලුවන්.

Main News