පොහොට්ටු-ශ්රීලනිප සන්ධානයේ තීරණාත්මක සාකච්චාවක් අද
March 21, 2019 at 8:45 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩ නැගීම මූලික කර ගත් සාකච්චා අද දෙවන දිනට පැවැත්වීමට නියමිතය.
අද පෙරවරුවේ මෙම සාකච්චා පැවැත්වෙන්නේ විපක්ෂනායක කාර්යාලයේදීය.
පසගිය 14 වැනිදා පැවැති පලමු සාකච්චාව සාර්ථක බව ඊට සහභාගී වූ නියෝජිතයෝ සදහන් කලහ.
ඕකට “ශිලනීපයේ ජනපති අපේක්ෂක සිඟමන් යැදීමේ සාකච්චාව” කියල කිව්වා නම් නරකද….?
මේ රිලාසිරියා ශීලනීපයට මහා නව නින්ගිරාවක්… නොදකින් කාලකන්නි අවස්තාවාදියා….!
ගෝඨාභය ජනාධිපති කර. මෛත්රී අගමැති කර අපේ රටක් හදමු…කලු සුද්දන් පාලනය කර ගනිමු. .
Jonty’s 5 court cases were withdrew by the Bribery Commission. How many more as the talks continue..Jaywewa Hitan !
නමට “ජනපතිට” අන්තිමට ඉතුරුවෙන්නේ “අතට වේල් ” එකක් දා ගෙන උඩ බලං ඉන්ඩ තමා;;;;;.,,,,,,,,,
ජනපති වුවද බලය නැත….නායකයෙක්වුවද,,,,පක්ෂයක් වුවද……ජන බලයද නැත~~~~~,,””””.