පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ තීරණාත්මක සාකච්චාවක් අද

March 21, 2019 at 8:45 am | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානයේ තීරණාත්මක සාකච්චාවක් අද

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩ නැගීම මූලික කර ගත් සාකච්චා අද දෙවන දිනට පැවැත්වීමට නියමිතය.

අද පෙරවරුවේ මෙම සාකච්චා පැවැත්වෙන්නේ විපක්ෂනායක කාර්යාලයේදීය.

පසගිය 14 වැනිදා පැවැති පලමු සාකච්චාව සාර්ථක බව ඊට සහභාගී වූ නියෝජිතයෝ සදහන් කලහ.

21 views