පොහොට්ටු-ශ්රීලනිප සාකච්චා සාර්ථකයි.. අද ගත් තීන්දු මෙන්න..
March 14, 2019 at 12:40 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර අද පැවති පලමු නිල සාකච්චාව අවසන් වී තිබේ.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති එම සාකච්චාව සාර්ථක බව ශ්රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව දෙපාර්ශවය අතර දෙවැනි නිල සාකච්චාව ඉදිරි 21 වැනිදා පැවැත්වීමට තීන්දු කල බවත් මහ ලේකම්වරයා සදහන් කලේය.
SLPP does not need the SLFP in a Presidential election.Even if Sirisena decides to go it alone he will come a distant third with no one getting the required 50%+1 then on the second preference count the SLFPers second vote will carry the SLPP candidate over the thresh hold.
Ane maha loku theenduwak – apaw hambawemu kyana eka. SLPP eke ave denna withrai ekenma dana ganna puluwan SLPP kochchara serious da kyala me kathawalata. Basil na, GLP nikam puss babek. Kawada rawatanna hadanne? Ada meet wune wena monatawath newei e langata ena budget 3rd reading eke kohmada paradanne kyala katha karannai. Mun okkoma pachorisla!
kiyala nahana guru ihalagiyath pala, pahala giyath pala. MR karayata aappaya kee serayak koka pennuwada?
ගරු මහින්ද රාජපක්ෂ මැති තුමණි……!
මී ලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබ තුමා හට ඉදිරිපත් විය නොහැකි හෙයින්, ගෝටාභය රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුතුය….
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතුම යයි පවසන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයක් ලෙස සලකා එයට ගරු කරමු……!
එක්සත් ජාතික පක්ෂයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම්, එවිට තුන් කොන් සටනක් ඇති වනු ඇත…..!
දෙමල හා මුස්ලිම් ජනයා යූ ඇන් පි යට ඡන්දය දුනහොත්, කිසිදු අපේක්ෂකයකු හට 50%ක ඡන්ද ප්රතිශතයක් ලබා ගත නොහැකි වනු ඇත.
ගෝටාභය මැතිඳුන් ඉහළම ප්රතිශතය ලෙස 45%කට වැඩියෙන් ඡන්ද ලබා ගනු ඇත….. ! එවිට සිරිසේන මහතා තුන්වන තැනට පත් වන හෙයින්, ඔහුගේ දෙවන මනාපය ඉතා වැදගත් සාධකයක් වනු ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි සාකච්ඡා වලදී, සිරිසේන මහතා ඉදිරිපත් වන්නේම නම්, ඔහුගේ දෙවන මනාපය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් වඩා වැදගත් වනු ඇත.