පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. මෛත‍්‍රි-මහින්ද ඉන්මනින් හමුවේ..

August 27, 2019 at 12:40 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. මෛත‍්‍රි-මහින්ද ඉන්මනින් හමුවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර අද පැවති සාකච්චා සාර්ථකව අවසන් වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර සාකච්චා ඉක්මනින් පැවැත්වීමට තීරණය කර ඇත.

අද මෙම සාකච්චා පැවැත්වුනේ විපක්‍ෂ නායක කාර්යාලයේදීය.

33 views

10 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. මෛත‍්‍රි-මහින්ද ඉන්මනින් හමුවේ..”

  1. Sri Lanka says:

    If you get this bastard to SLPP, you won’t get any voted extra but will loose many, like mine.

  2. Amigo says:

    ජය වේවා..ඊලගට අපේ නාමල් මැතිතුම ජනපති.චිරන් ජයතු අප්පච්චි

    • Car Race Driver says:

      Chiran Jayathu Car Race in Kotuva, Kandy, Galle, Jaffna.

      • Amigo, Car Race, maha bankuwa horaa kaala,,waraya,,guwan thotupala, rate sarusaara
        idam tika wikunala pasale haamuduruwo hire daalaa ,palliyata boomba gahala minee
        kandu goda gahana batalande alu goosuwaata, punchi ammage minihata wadaa
        car race padina minissu hondai ban,

    • Real man says:

      If Gota comes to the power and do a good job to develop the country , then people will decide who is next to come.
      It may be Namal if the people think so.

      Amigo .. You need not to jump the gun.. We don’t want to spread jealousy.
      Namal is also looking good , we have listen to hm ,many times but long way to go.

      Who knows he would be the best leader in the future, so please don’t be jealous of Rajapaksha.
      They have don’t lot of good things to our country.

  3. බන්ඩා says:

    පක්ෂයක සාමාජිකයෙක් නොවූ ගෝඨා ජනපති වූ පසු අනාගත ආණ්ඩුව මෙහෙයවන බලවත්ම පක්ෂය වන්නේ මහින්ද සහ පොහොට්ටුව නිසා ශ්‍රිලනිපයෙ අතරමං වූ නායකයින් මේ හදන්නේ අනාගත ආණ්ඩුවක ඒ අයට ලැබෙන තනතුරැ තහවුරැ කර ගැනීමටය්.

  4. Ranhami says:

    හත් පට්ටෙ හරි.
    අර ටික තමයි අමාරු.

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Dennam sakachcha okkkoma sarthakay. Chanden pasuwa Janadipathy Maitre pala sirisenawa Mahinda Rajapaksa Saha Gotabaya Rajapaksa ekwela anaatha karala danawa.samaharavita adi 6k polowa yatata yawannath eda tibenawa.Parissamen Maitre.

  6. gamarala says:

    මහින්ද නැතුව සිරිසේනට ඉදිරි පැවැත්මක් නැහැ

Main News