පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා එන සතියෙන් අවසන්.. සන්ධානගත වෙන්න එකගතාවක් නෑ..

September 14, 2019 at 5:30 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා එන සතියෙන් අවසන්.. සන්ධානගත වෙන්න එකගතාවක් නෑ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා පවත්වන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම අවසන් කිරීමට දෙපාර්ශවයේම අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

නුදුරේදීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අදහසින් සාකච්ඡා අවසන් කිරීමට මෙම දෙපාර්ශවය තීරණය කර ඇත.

සාකච්ඡා වට අටක් මේ වනවිට දෙපාර්ශ්වය අතර පවත්වා ඇති අතර සාකච්ඡාවලදී ප්‍රතිපත්තිමය කරුණු 25 කට අධික ප්‍රමාණයකට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

කෙසේ වෙතත් පොහොට්ටුව ලකුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීම මත සාකච්ඡා අවසන් එකඟතාවයකට මේ වන තෙක්ම පැමිණීමට නොහැකිව තිබේ.

24,846 Viewers

11 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා එන සතියෙන් අවසන්.. සන්ධානගත වෙන්න එකගතාවක් නෑ..”

  1. පොරමෝලා says:

    සිරිසේන ,දයාසිරි. අමරවීර ලබන මහමැතිවරණයේදී කුජීතවී යනු ඇත

  2. ඇත්ත යථාර්ය says:

    ලබන වර පාර්මේන්තුව ට එන්න න‌ොහැකි නිසා ලැබෙන මුදලක් රැගෙන යන එක ‌හොදයි. ‌මොකද ‌මේ අය ‌කොන්තරාතුවක් කරන්නේ . ‌පොහොට්ටුවට විරැද්ධ වූ සියලු ‌දේනාටම අනිච්චාවත.

  3. සිරා says:

    මහින්ද,බැසිල් හා ගෝටට පොහොට්ටු කෙලින් හිටවලා ඒවා උඩ වාඩි වෙන්න තමා දැන් වෙන්නේ..
    සිරා දසඅතේ දැන් කඩුව වනනකොට ගෝටට පස්ස නොබලා ඇමෙරිකාවටම දුවන්න වෙයි.

    • මරැසිරා says:

      මුහුද හත්ගව්වක් තියෙද්දි අම්බුඩ ගහපු පොහොට්ටුවට දැන් තෙහෙට්ටුව…

  4. විජේපාල says:

    රට ගැනවත් ජාතිය ගැනවත් නොහිත තමන් ගැනම විතරක් හිතන දේහ ද්‍රෝහී ජාතිද්‍රෝහී ශ්‍රීලනිප ජනාධිපතිවරණයෙන් පස්සේ මකබැවිලම පල.

  5. Aaa says:

    ඇය් දුමින්ද

  6. Elabanda says:

    pohottu un hithagena inne un thamai porawal kiyala…

    elanga chandedi Apath nethiwenawa

    Balagena inna…

  7. MD says:

    GARU BASIL MATIDUNI OBAGE GAMANA NOBIYAWA IDIRIYATAMA GENA YAMATA OBATA SHAKITIYA DAIREYA LABEWA!

  8. Gayantha says:

    ශ්‍රිලනිපය යනු යල්පැනගිය අවලංගු කාසියක්..

Main News