පොහොට්ටු සන්ධානය බිහිවෙයි.. ආණ්ඩුවේ ශ්රීලනිපයටත් ආරාධනා..
November 21, 2017 at 6:48 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂ කිහිපයක් එක්ව ආණ්ඩු විරෝධී නව පෙරමුණක් යටතේ තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ සිටින ඔ්නෑම අයෙකුටද මෙම නව පෙරමුණ සදහා එක් විය හැකි යයිද ඔහු සදහන් කරයි.
තමන් විසින් කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් සිදු කර නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරි මැතිවණයේදී තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් යුතු නව පෙරමුණකින් යයිද ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම සදහන් කර ඇත.
Well done do not allow APPAYATA do dirty games as last parliament election. We will not if MR alliw this crooks to contest under you
අලියාගේ වලිගේ එල්ලුන සිරිසේනගේ කන්ඩායමට අබසරනි
Labba thamai…
අලියගෙ නිල් labba වර්තමාන ශ්‍රී.ලං.නි.පයයි….! තෝ යූඑන්පී සතෙක්…! ස්‍රී.ලං.නි පාක්ශිකයට යූඑන්පී කියනකොට ගූ ගොඩ දැක්ක බඹරැ වගේ මල අප්පිරියාවයි…! කවදාවති යූඑන්පී සමග සම්මුති වාද නෑ..පාර්ලිමේන්තුවෙ බිරිදෑවරැන් චූන් දීල තියං හිටියට.උන්ගෙ නමට නිල් සායං ගා ගත්ත තෝ වගේ යූඑන්පී පාක්ශික සත්වයන් හැරශ්රී ලංකා කාරයො නෑ….
Sithmal,
Are you a srilankan ?
Don’t you fool understand the tragedy as far as the total country is concerned due to gadapalanaya.
Please don’t comment based on your personal benefits.
මේ සිත්මල් කොලපාටින් අන්ද වෙලා. මෝඩ සිත්මල්. එක පක්ෂයක එල්ලිලා ඉන්න එපා. හරි දේ හරි කියන්නත්, වැරදි දේ වරදියි කියන්නත් පුරුදු වෙන්න. පලමුව මව්බිම , රට වැටෙන ප්රපාතය ගැන හිතන්න. ඉදිරි පරම්පරාවට නිදහස් නිවහල් රටක් ඉතුරු කරමු.
මර්වින් සිල්වා ෙග පක්සයටත් අාරාධානා කරල තියනවා
baiyo tikata dan sepada.mahindayata lejjawak ne oka sirisena unath awoth gannawa balaya wenuwen muu nokarana deyak nehe eth aye kawadawath balayata enna hambawenne ne.
Ranil uthumanan balayata kedara neti ratata adare eti batalanadata sambandayak neti yuga purushyeki. 🙄🙄
Hey Gobila, which country are you living in? Ithiyopia? Don’t you read SL newspapers?
Didn’t you read the results of recently held Co-operative elections?
Do you know how many co-op elections Pohottuwa led by MR won?
How many SLFP won?
How many UNP won?
How many Jeppo won?
jayawewa ape mawbimata
ශ්‍රී ලංකන් මුගාබේ
AJ Ranasinghe SEREPPU SUP …
Are you a son of …..
No, Sri Lankan Putin!
බයට කියවෙන දේවල්.
Hondama horata jayawewa
BATH BUDINA MEE HARAK WARELLA ELECTION EKATA
MAKEY KOTALA WADAK NAA
Very Very Good Sir !!
Mahinda Rajapaksha name will be with us for ever !!
Anee gono…you will however never be the leader in this country
මේ කියන දෙය පොහොට්ටු නයකයින් ඉතා පරිස්සමින් අවබෝද කරගන්න. මහින්ද මහතා තවමත් ස්‍රිලනිප සාමාජික, අනුශාශක වගේම හිටපු නායකයෙක්. අත ලකුනින් එන උන්ට මහින්ද මහතගේද චායරූපය චන්ද පොස්ටර් වල පාවිච්චි කරනු ඇත. එවිට යම්කිසි ප්රතිශතයක චන්ද දායකයෝද එයට රැවටෙනු ඇත. මෙ දැය උන් දැනටමත් උපක්‍රමශිලිව සිතාගෙන ඇතැයි යන්න මගේ අදහසයි. මෙය වැලැක්විම සඳහා පියවරක් ගත යුතුය.