පොහොට්ටු සමුළුවට කතානායකට ආරාධනා… හඬ අනුව බහුතරය තීරණය කරන්නැයි දන්වයි..

August 11, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටු සමුළුවට කතානායකට ආරාධනා… හඬ අනුව බහුතරය තීරණය කරන්නැයි දන්වයි..

අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සඳහා නිරීක්‍ෂණය කරන ලෙස කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හඬ අනුව බහුතරය තීරණය කරන කතානායකවරයාට අද දිනයේ රතිඤ්ඤා හඬින් සහ අත්පොලසන් නාදයෙන් බහුතරය තීරණය කරන්නැයි ආරාධනා බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

39,197 Viewers

8 Comments to “පොහොට්ටු සමුළුවට කතානායකට ආරාධනා… හඬ අනුව බහුතරය තීරණය කරන්නැයි දන්වයි..”

  1. gamarala says:

    මහා බැංකු හොරුන්ව ආරක්ෂා කරන කරුමයා නොපිළිගන්න

  2. Nariya says:

    mata waatha amaaruwak thiyenawaa hada ahala lede kothanada kiyala kiyanna puluwan kamath athi neda

    • Rata Wenuwen says:

      පිරුවට ඇඳුම් එකතුකරගෙන ඉඳ සිහින මවන කිහිළි ‘කරු’වා ණෙනි මොකද අදහස

  3. sithmal says:

    පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්න නෑලු නේ.. මේ මොන පිස්සුවක්ද. ජනාධිපතිවරණයක් තියෙනවද නැද්දකියලවත් තාම දන්නෙ නැතුව.

    • U B PERERA says:

      Sithmal U are 100% correct

    • Boo says:

      ආන්න දැක්කද අද ලංකාවේ තියෙන සුපිරිසිදු කිරි සුදු යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය !

      ජනාධිපතිවරණය තව මාස කීපයකින් පැවැත්විය යුතු බව රටේ ව්‍යවස්ථාවේ තිබුනත් ඒක ඇත්තටම තියයිද කියන එක රටේ මිනිස්සුට ෂුවර් නැති ලෝකේ තියෙන එකම රට මේ ඉල්ලන්කා දීපය වෙන්ට ඕනේ.

      (සුපිරිසිදු කිරි සුදු යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයට චන්දෙ දීපු හරකුන්ට සිතීම සඳහා ප්‍රවේශයක් පමණයි.)

  4. Open mind says:

    එකම මතයක ඉන්න පිරිස නගන ඝෝෂාව අනුව බහුතරය හඳුනා ගැනීමට කතානායකට ආරාධනා කිරීමට තරම් මඤ්ඤං වීම ගැන දුක හිතෙනවා.

  5. මාතර සුනිල් says:

    ලංකාවේ බිහි වෙච්ච ජරාම, බලුම, පක්ෂග්‍රාහිම කථානායක. මේ වගේ එකෙක් ජනාධිපති වුනොත් සුද්දට කොන්ද නවනවා විතරක් නෙවෙයි, දෙකට නැවිල රෙද්ද උස්සල පස්ස පැත්තත් දේවි ඇරලා පලයන් කියලා.

Main News