පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..

August 11, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. ඇල්. පීරිස් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Alaina B Teplitz මහත්මියද සහභාගී විය.

– MR midea

65,471 Viewers

21 Comments to “පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..”

  1. tra says:

    ona unge ekek athkarana nisa sathutu aethi

    • Love nature says:

      ඉදිරියට එන්නෙත් ඇමරිකන් රූකඩ පාලනයක්. ඇමරිකාට රට පාවාදීම ස්තිරයි.

      • Gunaya says:

        ගොඩක් අය ඇමරිකාවට බැන්නට ලෝකයෙ ඒකාතිපතිවාදය නැතිනම් මිනිස්සු තලමින් කරපු බොරු කොමිනිස් ක්‍රමයෙන් හා ඉස්ලාමිය තස්ත්‍රවාදයෙන් ලෝකය බේර ගත්තේ ඇමරිකාව

  2. kawinda says:

    mahinda hamu una kiyala wedak nehe grandma..!

  3. Saman de silva says:

    American citizen kenek Sri lankawe janadipathi karana satanee American paniwidayak aragena awilla.Koo Mee thummulle wimala..

    • බම්බුව තමයි. කපන්න බැරි අත ඉඹිනව කියල අහල නැද්ද? ද්විත්වක්පුරවැසි බව කියන එක අද කාලෙ මහ ලොකු දෙයක් කියල හිතන්නෙ ඔයා වගෙ කීප දෙනෙක් විතරයි. ඇමෙරිකන් තානාපතිනිය දන්න සෙල්ලන් දැම්ම. හැබැයි එයාට වෙන්නෙත් මිලිබෑන්ඩ්ට වෙච්ච් දේ තමයි. බය බනැතුව ගෝටට චන්දෙ දෙන්න. අඩුම තරමෙ ඉන්න රටක් ඉතුරු වෙයි. අර කොටි පරාද කරපු කාලෙත් ගෝට ද්විත්ව පුරවැසි තමයි. එතකොටත් ඇමෙරිකාවෙන් ආවනෙ ප්‍රභාකරන් ගෙනියන්න. දුන්නද? නෑනෙ.

      • භාරත says:

        බටහිරට කොටි නායකයන් බේරගන්න බැරි විදියට Navel Blockade එකක් දාලා වැලැක්වූයේ ඉන්දියාවයි..ඒ කාලේ ගෝටා සති දෙකකට තුනකට සැරයක් ඉන්දියා කැදවෙව්වා..මොකටද ඊලගය කල යුතුදේ සදහා ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයත් එක්ක Coordinate කරන්න.පරන පත්තර බැලුවාම තේරෙයි ඇත්තද බොරැද කියා. පාස්කු ප්‍රහාරය ගැනත් අපට කල් තියා දැන්වූයේ ඉන්දියාව.
        ඒ වෙනකොට ගෝටා නෙවේ ගෝටගේ ආච්චි හිටියත් යුද්දය ඉවර කරන්න සැලසුම් කරලයි තිබුනේ.

        • analyst says:

          LTTE eka puhunu vune indiyave, puhunu kale indiyava India trained LTTE what do you say about that ?
          Eka gana mokakda Kiyanne ?
          NGO ballo kohoma natuvath , mona boruva kivvath, me rate minisunta kelehi guna thiyenava

        • ranjan says:

          මේ අමන බූරුව හිතන් ඉන්නෙ සටන කරේ ඉන්දියන් හමුදාව කියල .ඇයි පාහරයෝ ඉන්දියාව තිබුනේ මහින්දගේ කාලයේ විතරද ?

        • එතකොට අපේ නාවික හමුදාව පොල් ගෑවා? නිකමටවත් defence.lk වෙබ් site එක බැලුවෙ නැද්ද? අපේ නාවුක් හමුදා ආරක්ෂක වලලු තුනකින් මුහුද ආරක්ෂා කරලයි තිබුනෙ. ප්‍රභාකරන් තමන් ගැන අධි තක්සේරුවෙන් හිටපු නිසා හිතුවෙ අන්තිමට රින්ගල යන්න. බිත්තියට තල්ලු උනාට පස්සෙ තමයි තේරුනේ පරක්කු වැඩියි කියලා. ඇමෙරිකාවට වැන්දට හරි ගියෙ නැහැ.
          ඉන්දියාව අපේ හමුදා වලට කිසිම offencive ආයුදයක් දුන්නෙ නැහැ. Defencive විතරයි. ලෝකෙම හිතුවෙ අපේ හමුදා පරදියි කියලා. තාමත් අමෙරිකාවට ඉන්දියාවට ඒ ජයග්‍රහනය විදගන්න බැහැ. ඒකයි මහින්ද පරද්වන්න කුමන්ත්‍රන කලේ. ඒත් ජන මතය පරද්වන්න බැහැ.

        • mangala says:

          salasum karala thibuna thoga appachchida?

  4. හෙලයා says:

    2015 ජනවාරියේ රාජපක්ෂ ආණ්ඩුව පලවාහැරියේ ඉන්දියාවේ සහාය ඇතුව ඇමරිකාව විසින් බව ඔබාමා ප්‍රසිද්ධයේ පැවසූ බව අමතක නොකරමු.

  5. Sam says:

    It indicates that who is the real leader. But Mahinda has to be a good diplomat compare to his second term. Hope Gota will replace 225 with young professionals slowly.

    • One Shot says:

      කුණුහරැප නොකියා ඉදහං අමනයෝ..උඹ ස්වප්නයකින් ස්වයංවින්දනයක් ගන්නවා මනෝ ලෝකෙක.උබ නම මාරැ කරපං uncle Sam කියා පොන්ස්… go by facts.

    • Saliya says:

      Will see

  6. Wiking says:

    දැන් රට මෙහෙයවන්නේ “ඇ.තා කාර්යාලයෙන් ” .
    ඇතා කාර්යාලය හෙවත් ලංකාවේ de facto “මෙහෙයුම් මධ්‍යස්ථානය” ගාලු පාරේ කොල්ලුපිටියෙයි තියෙන්නේ. 225 හේම ගැලවුම් කාරයා,උපදේශකයා වෙලා ඉන්නෙත් ඇතා කාර්යාලය.”ඇතා නෝනා” ආණ්ඩුපක්ෂ විපක්ෂ මේ කාගෙත් සුන්දරී වෙලා.එයා රෑට රෑට හොර රහසේ මේ හැමෝම මුණගැහිලා උපදෙස් දෙනවා.රෑට නෝනගේ උකුලට ගොඩ වෙන බල්ලෝ දවල්ට අපිව රවට්ටන්න බොරැවට ඇතා නෝනාට බුරනවා. අද මේ 225ම ඇතා කාර්යාලයෙන් එකම පෙරමුණක් බවට පත් කරලා.ජනතාව 225ම එලවන්න යන එක වලක්වන්න ඇතා කාර්යාලය හති දාගෙන වැඩ.
    බොරැවට බුරන ඇතා නෝනගේ lap dogsලාට නොරැවටෙන්න.උන් මොනවා උනත් His Masters Voice එකට කීකරැයි.

  7. David Milli-banda says:

    Why is Mahinda important????????????
    Alia betty running behind Mii bety now.

  8. Love nature says:

    ඇමෙරිකාව ඇයි මෙච්චර චීනෙට බය අපි චීනය සමගයි ආසියාවේ පෝසතා

  9. sd says:

    kohoma hari karala lankawe unta visa nathiwa usa yanna hadala dihan …

  10. N.Perera says:

    well train CIA, they already know Gotabaya winning as per their intelligent CIA

Main News