පොහොට්ටු සමුළුවේ මුල්ම ඇරයුම්පත මහින්දට පිරිනමයි.. මුලසුනේද මහින්දයි.. ආරාධනා පත‍්‍රය මෙන්න..

July 27, 2019 at 11:20 am | lanka C news
පොහොට්ටු සමුළුවේ මුල්ම ඇරයුම්පත මහින්දට පිරිනමයි.. මුලසුනේද මහින්දයි.. ආරාධනා පත‍්‍රය මෙන්න..

අගෝස්තු මාසෙ එකොළොස් වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය සදහා වූ පළමු ආරාධනා පත්‍රය හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක නිල නිවසේදී මෙම ආරාධනා පත්‍රය පිරිනමා ඇත.

මෙම ජාතික මහා සම්මේලනය අගෝස්තු මස එකොළොස් වන දින පස්වරු 03.00ය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

සමුළුවේ මූලාසනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.

108 views

15 Comments to “පොහොට්ටු සමුළුවේ මුල්ම ඇරයුම්පත මහින්දට පිරිනමයි.. මුලසුනේද මහින්දයි.. ආරාධනා පත‍්‍රය මෙන්න..”

  1. ranga says:

    hora mala kasippuwa thamai aradana pathra bedanne.hita ganna puluwanne samuluwe tharama ekenma

    • tra says:

      uba hari ban

    • Pal says:

      Dear Ranga,
      When you asses a political party, do t go by the issues related to individuals. We everyone is not perfect including you.
      It is the policies that should come first.

      We can trust only Pohottuwa for the moment.
      They may too have weaknesses, but if we get together without going behind parties like UNP , JVP we will win.
      I know your vote is also for Pohottuwa..

      • gunapala says:

        Anyway, how can the leader tolerate Kasippuwa/ gold chain? Poor Pohottu

        • Pal says:

          Voters should not select them even MR or any other produce their names in the candidate list.
          If they have done in the past , should ‘d they be given a chance to correct it.
          You may be talking something happened in the past.
          Let them be good …
          There are people to vote for him. If you can beat him why not try it.

          This is all jealousy, some of our Sinhalese die of Jealousy… you are one of them

  2. Ranga says:

    Jaya wewa!

  3. Ranhami says:

    ආයිත් මංත්‍රී කම නැති කර ගනියිද මං දන්නෙ නෑ ?

  4. Kara says:

    Aparade. . Ape Salli, kalaya nasthi karanna epa.. wada wenne naha… okkoma Neela Horu. ..

  5. Keerhi raja says:

    රටට අඩුම විනාශයක් කරපු අය හොයල ඡන්දේ දෙමු .අවම විනාශයක් කරපු පක්ෂය තෝරාග මු.

  6. Nim says:

    JAYAWEWA JAYAWEWA JAYAWEWA.

  7. Kim says:

    ගොන් වහල්ලු පුප දෙන්න යාවි. රටෙ ඉදිරි අනාගතය ගැන හිතන අය වෙන විකල්පයක් හොයාවි.

    • සමන් says:

      වහල් ජෙප්පො දැනටමත් රනිල් හාමුට පුප දෙනවා!
      රටට ආදරේ කට්ටිය පොහොට්ටුවට එකතු වෙනවා!

    • මාමේ මූ මීමා says:

      ඔව් බං , මූන දෙන පැත්තට විරුද්ධ පැත්තට නේ පුක දෙන්නේ !. නරකට මූන දෙනකොට හොඳට තමයි පුක දෙන්න වෙන්නෙ !!. කොහෙද මීමට ඕවා තේරෙනවා යැ !!!.

  8. Edwin says:

    Pohottuwata,Mahinda mathidunta jayawewa.

  9. කැපුවත් කොල says:

    නව දේශප්‍රේමී පොදුජන පෙරමුනට ජයවේවා!

Main News