පොහොට්ටු සමුළුවේ හිටියේ රොබෝලා.. සැබෑ පොදු ජනතාව සිටියේ සජිත් වෙනුවෙන් බදුල්ලේ.. ගෝටාභයට උවමනා රොබෝලා පමණයි..
August 14, 2019 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන විසින් පෙරමුණ විසින් පසුගිය 11 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන ලද එම පක්ෂයේ සම්මේලනය සඳහා පැමිණ සිටියේ කලින් පුරුදු පුහුණු කරන ලද රොබෝවරුන් පිරිසක් බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.
එම සම්මේලනයේ පොදු ජනතාව නොසිටි බවද ඔහු පැවසීය.
සැබෑ ලෙසම පොදු ජනතාව සිටියේ බදුල්ලේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ලද ජන හමුවේදී බවද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට උවමනා කරන්නේ මිනිසුන් නොව රොබෝවරුන්, යන්ත්‍ර පමණක් බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
” ME ROBO PATH WUNEE
KOHOMADA ”
ROBO GANA DANUMAK NATHI
MOLE KOLOPPAN AWUN DODAWANA
DEWAL
මු කුඩු ගහල වගේ…මිනිස්සු නොහදුනන පොන්නප්පුවෙක් වගේ බුරනවා.
Mokakkda umbe oya sabava? Ekath Colombo nagara sabava vage ekakkda? Habai Colombo nagara sabave nam 150k vithara innava. Habai umbe sabave nam hitiye umba vitharai. Thoge oya GON SABAVE thoge genith nathuva athi. Thope oya UNP PERAMUNE INNE OYA VAGE KAHUTU SABAVAL THAMAI.Rate janathava gonata andanne nathuva kelinma tho HUNP KIYAPIYA.
This type of bastards are not opposition politicians. They are destroyers, traitors & dollar crows. Once they have done the damage. People know who are they.
2020 මුන් සේරම අංගොඩ නිවාඩු ගන්න යවනවා
Umbe maniynata digital kaleth Robot kenekdha?
හරි හරි . ඔබතුමා මහජනතාව එක්ක දෙන ගේමක් දෙන්නකෝ.
aaae ponci mama ponci ghannna kamtttie onawa hari koramuda.
This man Chameera is another bootlicker.
One of a kind of dirt men, who are prepared to do any damn thing for few dollars.
Shame on you!!!!!!!!!!!!!!!!!!!!!!!!!