පොහොට්ටු සමුළුවේ හිටියේ රොබෝලා.. සැබෑ පොදු ජනතාව සිටියේ සජිත් වෙනුවෙන් බදුල්ලේ.. ගෝටාභයට උවමනා රොබෝලා පමණයි..

August 14, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටු සමුළුවේ හිටියේ රොබෝලා.. සැබෑ පොදු ජනතාව සිටියේ සජිත් වෙනුවෙන් බදුල්ලේ.. ගෝටාභයට උවමනා රොබෝලා පමණයි..

ශ්‍රී ලංකා පොදුජන විසින් පෙරමුණ විසින් පසුගිය 11 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන ලද එම පක්ෂයේ සම්මේලනය සඳහා පැමිණ සිටියේ කලින් පුරුදු පුහුණු කරන ලද රොබෝවරුන් පිරිසක් බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

එම සම්මේලනයේ පොදු ජනතාව නොසිටි බවද ඔහු පැවසීය.

සැබෑ ලෙසම පොදු ජනතාව සිටියේ බදුල්ලේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ලද ජන හමුවේදී බවද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට උවමනා කරන්නේ මිනිසුන් නොව රොබෝවරුන්, යන්ත්‍ර පමණක් බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

34,129 Viewers

38 Comments to “පොහොට්ටු සමුළුවේ හිටියේ රොබෝලා.. සැබෑ පොදු ජනතාව සිටියේ සජිත් වෙනුවෙන් බදුල්ලේ.. ගෝටාභයට උවමනා රොබෝලා පමණයි..”

  1. Rata Wenuwen says:

    මේ ඔලමොට්ටල චමිරයා කොහේ ඉඳන් පාත්වුනු එකෙක්ක්ද ?

  2. Rommel says:

    Bayawenna epa mallee.

    Lankawe wadiyen inne Robola.

    Podu janaya, e kiwwe umbala wage meeharak inne 2015di hitiyata wada aduwen .

    Eka hinda Gota aniwaryayenma dinanawa.

    • ලෙබ්බේ says:

      බුරු චමීර පෙරේරා තොගේ අ,පො,ස, (සාපෙ) සහතිකේ පෙන්නන පුලුවන්ද, එකත් උබ කියන එකාගේ එක වගේ ඇති,

  3. අපි නොදන්න වම්මු says:

    මට හිතෙන විදියට, මේ මහත්තුරු තමන් යූ. එන්. පී. කාරයන් ය කියන එක හංගා ගෙන, ඡන්ද නැති කාල වලදි බොරු මධ්‍යස්ථ වාදී, බොරු ප්‍රජාතන්ත්‍රවාදී, බොරු දූෂණ විරෝධී, ආදී හැටහුටාමාරක් වෙස් මූණු දාගෙන ඉඳලා, ඡන්දයක් ළඟ එන විට පමණක් තම ඇත්ත මූණ පෙන්නන්නෙ, එහෙම කලාම එකෙන් වෙන ඉම්පැක්ට් එක වැඩි නිසා සහ එතකොට තමන්ට ලැබෙන ගතමනාව වැඩි වෙන නිසයි.

    • kawinda says:

      kuwata wedak nehe. me wage wal buru gon thadiyo inna nisa thamai UNP ape paksheta prabuddhayin netthe.

  4. David Milli-banda says:

    Hello Chameera Perera, we are now in the Digitally Industrialised age and not those bygone Google Balloon times.
    Sajith can play guitar to entertain Harin & Suresh Vadivel types for the night..
    Entertaining through music is not going to fix the disciplene and the economy of the country.

  5. Pal says:

    Why not talk about the country situation after 2015 February.
    We will look after Gota , not to worry too much.

    If your Sajith is far ahead no worries, but why this panic all of a sudden…

    Meka skole yana kaleth apathayek …
    Thamath hadila naa

  6. ගන්ජ බන්ඩා says:

    වාචාල චමීරයා බුද්ධිය නැති සජියටම ගැලපෙන එකෙක්.

  7. දැන් දැන් තව තව අය පාත් වෙයි..එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලං. උඩු බුරලල අන්තිමේට පල්ලං බහී..

    • RATAWESESIYO says:

      This sort-sighted , biased traitor is insulting the patriotic people in this country ,who have come forward to save the country from four and half years curse of the present incapable , unpatriotic rulers.He would be horrified as the people are rallying more and more round GOTA in the coming days. This man , who betrays the country would has to admitted to the Angoda mental hospital soon. He is a real Robot without imaginative power.

    • RATAWESESIYO says:

      This sort-sighted , biased traitor is insulting the patriotic people in this country ,who have come forward to save the country from four and half years curse of the present incapable , unpatriotic rulers.He would be horrified as the people are rallying more and more round GOTA in the coming days. This man , who betrays the country would has to be admitted to the Angoda mental hospital soon. He is a real Robot without imaginative power.

  8. cw says:

    Dogs can only bark or howl. Who cares what this idiot says.

  9. Ranjan says:

    This fellow already appointed Sajith as the candidate of UNP. What a joke.

  10. WMFernando says:

    Party convention was held with limited party members accommodating to the capacity of the ground. Badulla rally was a public meeting. Foolish Chameera does not know the difference.

  11. gamini says:

    Who Is This Dog

  12. සිංහලයා. says:

    මේ කොහෝ යන කාලකන්නි පගරනට්ටේක්ද ? මු මේ ත්‍රිවිල් එක්ක ගෙනියන්න පුළුවන් එවුන් එක්ක මහජන සභාව කියල එකක් අලුතෙන් අටවාගෙන හිතාගෙන ඇති NGO කාරයෝ වගේ ඩොලර් හොයන්න පුළුවන් කියල, දැන් පිටරටවල් ඕවට ඩොලර් දුන්න කාලේ ඉවරයි ගොනෝ, පහුගිය යුද්ධ කාලේ හිටිය වගේ අදක්‍යට්ට වෙලා බුදිය ගිනින් බුරුව,

  13. R Hewage says:

    Homben thama mee saree yanna wenne ! mokkuda mun ?

  14. n.s fasions kurunegala says:

    itin ubata moko- ube wedak balaganiko

  15. Nihs says:

    හයියෝ ලන්කාවේ වම්මු. සජිත්ට කඩේ යන්න හිතහදාගෙන ඒ පාර.

  16. harin says:

    meya aryawata dapane dala inne.

  17. Buwa says:

    ඒ කියන්නෙ රනිල් අපේක්ශකකම සජිත්ට දෙන්න හිත හදාගෙන වගේ. නැත්නම් චමීරලා මෙහෙම කස ගහගෙන එන්නෙ නෑ.

  18. MD says:

    Oya panne balala eliyatama.chamira wamara wamara hitiye okata tamai.chamira nikan charter novi me sarewath pattakata wela innawada.Thanks

  19. puncha says:

    Owu hitiye thaththa kiyala april 21 palli nogiya aya. Onna sajiyage wate inna minissu. Ithin Kohomada janathawata arakshawa denne?

  20. Smith says:

    robot la awe thota puke arinna, ponnaya.

  21. Nim says:

    ” ME ROBO PATH WUNEE
    KOHOMADA ”
    ROBO GANA DANUMAK NATHI
    MOLE KOLOPPAN AWUN DODAWANA
    DEWAL

  22. මු කුඩු ගහල වගේ...මිනිස්සු නොහදුනන පොන්නප්පුවෙක් says:

    මු කුඩු ගහල වගේ…මිනිස්සු නොහදුනන පොන්නප්පුවෙක් වගේ බුරනවා.

  23. Panda says:

    Mokakkda umbe oya sabava? Ekath Colombo nagara sabava vage ekakkda? Habai Colombo nagara sabave nam 150k vithara innava. Habai umbe sabave nam hitiye umba vitharai. Thoge oya GON SABAVE thoge genith nathuva athi. Thope oya UNP PERAMUNE INNE OYA VAGE KAHUTU SABAVAL THAMAI.Rate janathava gonata andanne nathuva kelinma tho HUNP KIYAPIYA.

  24. Saliya says:

    This type of bastards are not opposition politicians. They are destroyers, traitors & dollar crows. Once they have done the damage. People know who are they.

  25. gadol says:

    2020 මුන් සේරම අංගොඩ නිවාඩු ගන්න යවනවා

  26. HENA says:

    Umbe maniynata digital kaleth Robot kenekdha?

  27. Sadda says:

    හරි හරි . ඔබතුමා මහජනතාව එක්ක දෙන ගේමක් දෙන්නකෝ.

  28. RAJIIIU says:

    aaae ponci mama ponci ghannna kamtttie onawa hari koramuda.

  29. GANGABADAYA says:

    This man Chameera is another bootlicker.

    One of a kind of dirt men, who are prepared to do any damn thing for few dollars.
    Shame on you!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Main News