පොහොට්ටු 04ක් විරුද්ද වේ.. තවත් සභාවක අයවැය පරදී..

November 24, 2021 at 8:40 am | lanka C news
පොහොට්ටු 04ක් විරුද්ද වේ.. තවත් සභාවක අයවැය පරදී..

2022 වසර සඳහා ලාහුගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ.

අයවැයට විපක්ෂව ඡන්ද 11ක් සහ පක්ෂව ඡන්ද 07ක් ලැබී තිබිණි.

සභාවේ බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ද අයවැයට විරුද්ධව ඡන්දය පළ කිරීම විශේෂත්වයකි.

9,464 views

One Comment to “පොහොට්ටු 04ක් විරුද්ද වේ.. තවත් සභාවක අයවැය පරදී..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    පුට්ටුවේ අවසාන කාලේ ළංවෙනවා එල එල බයියො කෝ බලන්න එන්න කිරිබක් කන්න ……

Leave a Comment

Main News