පොහොට්ටු 08ක් පාවාදීමකට සැරසේ.. රහස් සාකච්චා..
June 25, 2018 at 3:50 pm | lanka C news
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ මන්ත්රිවරුන් 08 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය දැක්වීම සදහා සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව නගර සභාවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගැනීමේ ඉඩක් ඇතිවෙමින් තිබෙන බවද සදහන්ය.
එක්සත් ජාතික පක්ෂයට පසු වැඩිම මන්ත්රි පිරිසක් පත්ව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ගැනීමට සියළු කටයුතු සූදානම් කර සිටියදී මෙම රහසිගත වැඩපිලිවෙල ක්රියාත්මක වන බවද සැලයි.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු මන්ත්රීවරුන් විසින් විරෝධය දක්වා ඇති බවද වාර්තා වෙයි.
කොළඹ මහ නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණට හිටි මන්ත්රී ආසන ප්රමාණය 22කි.
මචෝ, ඔය 80 දසකයේ දෙනව කියපු ජේ ආර් ගෙ ඇට අට වගේ ඕකත් කුනුවන ඇට අටක් ම වේවී.
Let them do it by betraying the people who voted them for a valid purpose for their temporary personal gains and that would be end of their political carrier . More than that, curse of the patriotic people in this country would fall on them . The trend is the remaining patriotic voters in the SLFP too, would turn to support POHOTTUWA.
munta api gahala elawanne !!!! para ballo !!! apita nam tikath denna ethakota balagannam !!!