පොහොය දවසට තොරණ් තහනම් කිරීම ඉතාම හොද වැඩක්.. බනින්නේ මෝඩයන්..- ඥාණසාර හිමි

April 2, 2018 at 3:26 am | lanka C news
පොහොය දවසට තොරණ් තහනම් කිරීම ඉතාම හොද වැඩක්.. බනින්නේ මෝඩයන්..- ඥාණසාර හිමි

වෙසක්-පොසොන් පොහොය දිනවල තොරණ් ප‍්‍රදර්ශණය කිරීම තහනම් කිරීමට රජය විසින් ගත් තීරණය අගය කරනා බව බොදු බල සේවා සංවිධානය පවසති.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කුලියාපිටියේදී පැවති ධර්ඹ දේශනාවකදී මේ බව කියා සිටියහ.

වෙසෙක් පොහොය ඇත්තේ දන්සල් කන්න තොරන් බලන්න නොව පිලිවෙත් පුරන්න යයිද පවසන උන් වහන්සේ රජය විසින් ගත් තීරණය ඉතා හොද බවත් ඇතැමුන් මෝඩයන් සේ බනින බවත් පැවසූහ.

243 views

36 Comments to “පොහොය දවසට තොරණ් තහනම් කිරීම ඉතාම හොද වැඩක්.. බනින්නේ මෝඩයන්..- ඥාණසාර හිමි”

  1. kalana says:

    Eeka hondayi, Maath piligannawa, minissu poya dawasatath karanne thoran hadana ekayi, dansal wandinna yana ekayi. Pansalata yanne nathiwa.

  2. Upali says:

    එසේය ලොකු හාමුදුරුවනේ, බුදු හිමියන් විසින් ප්‍රතික්ශේප කරන ලද “ගිරග්ග සමජ්ඩ්ජ ” නම් විසූක දස්සන වෙසක් දිනයේදී ත් නොකර ඉන්න, නොබල ඉන්න, සහබාගී නොවී ඉන්න බවුද්හ සමහරුන්ට බැරි නම් නීතියෙන් වත් ඒවා නතර කල යුතුය. ඕනානම් පසුදින සිට එවාට ගොස් තන්හා ආශා ඔලගු කරේ ලාගත හැකිය.

    • සුදා says:

      නරකද තමුන්නැහේ නීතියෙන් හැමදේම තහනම් කරලා තියෙන සවුදි අරාබියට ගිහිල්ල එහෙ ආගම වැළඳගෙන සනීපෙට හිටියොත්

  3. Kings says:

    රජයෙන් යෝජනා කරන මේ වැඩේට නම් මමත් හරි කැමතියි. පෝය නිවාඩුවේ අරුත ජොලි කිරීම නොවෙයි. බෞද්ධයන්ට පන්සල් ගිහින් වත් පිලිවෙත් පුරන්න. මලක් පහනක් පූජ කරන්න. තොරන්, දන්සැල් එදාට පටන් ගත්තම පන්සල් යන එක පැත්තක තියල තොරන බලන්න හරි දන්සැල් පෝලිමට හරි දුවනව. කවුරු කළත් හොඳ දේ අගය කල යුතුයි.

  4. danu says:

    හමුදුරුවන්ගේ කතාව කෙසෙවෙතාත්, අපේ රටෙ අගම් බෙදයකින් තොරව සම්බුදු තෙමගුල සිහිකරනවා,නමුත් ටිකක් අපදෙස හෑරි බලන්න අපි මොනද එදට කරන්නෙ කියලා, බයික් වලින් හොන් ගහාගෙන, වෙස් මුහුනු දගෙන, කර් වල සන් රූෆ් එක ඈරගෙනෙ,ලොරි වල පිටිපස්සෙ ඉදන් බෙර ගහාගෙන වෙසක් දවස සමරන එකද හොන්ද ? මෙ දවස ෆෙස්ටිවල් එකක් කරගන්න එපා,ඉට පහුවෙනි දින එන්න තොරන් බලන්න, අප හට සියලුම හොන්ද නරක කියා දුන් අප මහ බුදු රජානන් වහන්සෙගෙ තෙමගුල වෙනුවෙන් මෙ දිනයෙදි විතරක් වත් ගරු සරු ඈතුව ගේවමු

  5. Amaraweera says:

    This Priest destroy Mahinda, a Norway agent???

  6. King says:

    Gunagarka,pretiathigaruka baduwak Liyanage tiyenne ‘ ane yako

  7. hari says:

    NAGNA WANTHAYAGE WATINA KAMA KOTTIYAI MODAYAGE WATINA KAMA SUDU APPA WATTIYAI

  8. Rupa says:

    වෙසක් දිනයේ සන්දර්ශන, ඔලුබක්කෝ, මලව් විකාර නටුම්, පාරෙ සබ්ද නගමින් අන් අයට හිරිහැර වනසේ යාම සහ තොරන් තහනම් කරන්න. බක්ති ගී , දන්සැල් වැනි දේ කම් නැත.

    • නිවන්ත says:

      බෝසත් චරිතය හෝ බුද්ද චරිතයේ නොයෙකුත් අවසථා නිරුපනය වන කලාත්මක සන්නිවේදන මාද්‍යක්වන වෙසක් තොරණ ලංකාවටම ආවේනික කලාත්මක නිර්මාණයක් .තොරන් චිත්‍ර කලාව මෙන්ම ආලෝක ශිල්පය හා කලාව ලංකාවටම ආවේනික වූ විශේෂිත දෙයක් .
      බෝසත් චරිතය පිලිබද කතා රැගත් එවන් තොරන් මගින් රටේ මිනිසුන්ගේ අශිලාචාර හැසිරීම් ඇතිවන්නේ කෙසේද යන්න දන්නා කෙනෙකු පෙන්වා දෙන්න .හැබැයි කියන්න එපා ඒවා බලන්න එන මිනිසුන් පිස්සු නටන බව .එසේ මිනිසුන් පිස්සු නටනවනම් එය තොරණේ වරදක් නොව මිනිසුන්ගේ සහ මිනිසුන්ගේ සමාජ හැසිරීම පාලනය කරන පොලිසියේ වරද බව සිහි තබාගන්න

    • නිවන්ත says:

      බෝසත් චරිතය හෝ බුද්ද චරිතයේ නොයෙකුත් අවසථා නිරුපනය වන කලාත්මක සන්නිවේදන මාද්‍යක්වන වෙසක් තොරණ ලංකාවටම ආවේනික කලාත්මක නිර්මාණයක් .තොරන් චිත්‍ර කලාව මෙන්ම ආලෝක ශිල්පය හා කලාව ලංකාවටම ආවේනික වූ විශේෂිත දෙයක් .
      බෝසත් චරිතය පිලිබද කතා රැගත් එවන් තොරන් මගින් රටේ මිනිසුන්ගේ අශිලාචාර හැසිරීම් ඇතිවන්නේ කෙසේද යන්න දන්නා කෙනෙකු පෙන්වා දෙන්න .හැබැයි කියන්න එපා ඒවා බලන්න එන මිනිසුන් පිස්සු නටන බව .එසේ මිනිසුන් පිස්සු නටනවන්ම් එය තොරණේ වරදක් නොව මිනිසුන්ගේ සහ මිනිසුන්ගේ සමාජ හැසිරීම පාලනය කරන පොලිසියේ වරද බව සිහි තබාගන්න

  9. Gamini Abaya says:

    Also cancel Kandy Perehera…because that also in one poyaday……stupid….NGO member!!!!

  10. සුරාජ් චමින්ද says:

    මමත් ඒකගයි ඥානසාර ස්වාමින් වහන්සේ දේශනා කරන දේත් ඒක්ක … ඒක අැත්ත.. නමුත් අාන්ඩුවේ උපාය මාර්ගයනම් බුදු ධහම රැකිම නොවේ… ඒක වෙනම ප්ලැන් ඒකක්…

Main News