පොහොර ඉල්ලා ගොවි විරෝධතා.. ප‍්‍රභූ රථ පෙලක් පන්නා දමති..

November 5, 2021 at 2:10 pm | lanka C news
පොහොර ඉල්ලා ගොවි විරෝධතා.. ප‍්‍රභූ රථ පෙලක් පන්නා දමති..

තම එලවළු වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ ගොවින් පිරිසක් කළු කොඩි අතතිව (05) දින උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුහ.

නුවරඑලිය මිපිලිමාන  දිමුතුගම ප්‍රදේශයේ පාලමක් ඉදි කිරිම සදහා මුල්ගල තැබිම නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රභුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් (05) දින උදැසන පැවැත්විමට සුදානම් කර තිබු අතර,එම ප්‍රභුවරයාගේ මාධ්‍ය ඒකකය ඇතුළු පෙර ගමන් රථ කිහිපයක් උද්ඝෝෂණයේ සිටි ගොවින් අතරින් ධාවනය කිරිමට පැමිණි අවස්තාවේ උද්ඝෝෂකයන් එම වාහන ආපසු හරවා යැවිමට පියර ගැණින.

උද්ඝෝෂණයේ නියැලි සිටි නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ ගොවින් කියා සිටියේ තම ගැටළුවට මෙතෙක් කිසිදු විසදුමක් ලබා නොදුන් ප්‍රදේශයේ ප්‍රභුවරුන්ගේ සංවර්ධන කටයුතුද තමන්ට අවශ්‍ය නොවන බවයි.

තම ප්‍රදේශයට දැනට මුලිකව අවශ්‍ය වි ඇත්තේ රසායනික පොහොර බවත්,සංවර්ධන කටයුතු දෙවනුව සිදු කල යුතු බවත්, උද්ඝෝෂණයේ නියැලි සිටි නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ ගොවින් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ                          

53,110 views

11 Comments to “පොහොර ඉල්ලා ගොවි විරෝධතා.. ප‍්‍රභූ රථ පෙලක් පන්නා දමති..”

  1. බිංකුණ්ඩා says:

    ප්‍රභූ රථ විතරක් නෙවෙයි ප්‍රභූනුත් ගහල පන්නන කාලෙ වැඩි ඈතක නෙවෙයි

  2. Suranjan says:

    හොඳ වැඩේ
    … පුතාලට .කට පයින් ගහලා එලවලා දාන්න ඕනේ….

  3. calista says:

    නුවර එලියේ ගොවිමහතුන්ට අපේ උපහාර
    ඕකලා පාලම් පාරවල් හැදීමට ගජහපනෝය මන්ද අඩුවියදමින් පරමිතියට නැති පස්අවුරුද්
    දට පමණක් සාදන පාරවල් කෝටි ගණනින් යටිමඩි ඕකලා රට හැදීමට නොව වැනසීමට ආ 👹👹👹💀💀☠☠👺👹👹👹💀☠👺☠👺☠💀භූතයෝය කුන්බාන්ඩයෝය මලපෙරේතයෝය
    ගොඨා ඇතුලු මුන්ට දුම්මල නොව ගූ අසූචි
    ගසා ලගදීම එලවන එක සත්තයි රටේ මහා සංඝයා කියන දත්නැති හෙට අනිද්දා වලපල්ලට
    යන ගණයෝ රට පාවා දුන්හ වසර 73ක් සාපයට
    ලක්වූ රට දැන් බේරා ගැනීමට ජේ වී පී සහෝ
    දරයින්ට බාරදෙමු

  4. Protesters says:

    This should be taken as an example and should be carried out around the country,

  5. Love nature says:

    රසායනික පොහොර ඉල්ලන කාලකන්නි අං ගොඩ යැවිය යුතුය.

    • ModGoviya says:

      ඊට ලේසියි නින්දෙන් නැගිට්ට වගේ කාබනික කියන උන්ව යවන එක

    • ModGoviya says:

      ඊට ලේසියි නින්දෙන් නැගිට්ට වගේ කාබනික කියන උන්ව යවන එක.

  6. Suran says:

    ඔහොම කොන්ද පණ තියන තව 20ක් 30ක් හිටියනන් දැන් ඉන්න හොරු රැල රටින් පන්නන්ඩ පුළුවන්

  7. 0.00069 BIYYO says:

    නුවර එලියේ ගොවිමහතුන්ට අපේ උපහාර
    ඕකලා පාලම් පාරවල් හැදීමට ගජහපනෝය මන්ද අඩුවියදමින් පරමිතියට නැති පස්අවුරුද්
    දට පමණක් සාදන පාරවල් කෝටි ගණනින් යටිමඩි ඕකලා රට හැදීමට නොව වැනසීමට ආ 👹👹👹💀💀☠☠👺👹👹👹💀☠👺☠👺☠💀භූතයෝය කුන්බාන්ඩයෝය මලපෙරේතයෝය
    ගොඨා ඇතුලු මුන්ට දුම්මල නොව ගූ අසූචි
    ගසා ලගදීම එලවන එක සත්තයි රටේ මහා සංඝයා කියන දත්නැති හෙට අනිද්දා වලපල්ලට
    යන ගණයෝ රට පාවා දුන්හ වසර 73ක් සාපයට
    ලක්වූ රට දැන් බේරා ගැනීමට ජේ වී පී සහෝ
    දරයින්ට බාරදෙමු

  8. 0.00069 BIYYO says:

    නින්දෙන් නැගිට්ට වගේ කාබනික කියන උන්ව අං ගොඩ යැවිය යුතුය.