පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..

November 4, 2021 at 1:20 pm | lanka C news
පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..

අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.

පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

15,978 views

20 Comments to “පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..”

  1. පොහොර ප්‍රශ්නෙ නිසා ගොවියන්ගෙන්99% කට වඩා පාරට බැහැල ඉන්නෙ.. ඒ කියන්නෙ තමුසෙම කියන විදිහට මීට අවුරුදු 2කට කලින් බහුතර ගොවි ජන්ද වලින් බලයට ආපු තමුසෙලගෙ ආණ්ඩුවේ මරි ගොන් වැඩ නිසා ඒ සේරම ජන්ද ටික ඉදිරි මැමැතිවරණයේදී තමුසෙලට නැහැ කියන එක නේද .. ඒ සේරම ජන්ද jVp එකටයි SJB එකටයි වැටෙනව කියන එක නේද අයිසෙ…?

  2. Nimal Ambalangoda says:

    මෙයා කියන්නෙ මෙයාගෙ “අත්දැකීමෙන්”
    නැව බේරගත්තෙත් මෙයා නේ……

  3. 3% ට බය බයියා. says:

    ඔයා කරෙත් එහෙම තමයි මහින්ද සුළං කාලේ .ජොනියා ගේ අරක්කු විකුණනාවට අකමැති ද? ඔයාගේ කසිප්පු තිප්පොළ බඩු විකිණෙන කොට අකමැති දැන් ගාන මදි හින්දා ද ?

  4. Mark Anandappa says:

    Idiot –

  5. 0.0069 MIN BIYYO says:

    මාල කඩපු හොරෙක්ට තේරෙයි ද ගොවිකමක අමාරුව… උබලත් බත් පැකට් වලටයි අරක්කු බෝතල් වලටයි නේ චන්දේ අරන් තියෙන්නෙ. 😂😂😂😂😂😂

    ජීවිතේට පැලයක් හිටවපු නැති මේ වගේ අපතයන් කියන කථා ඇහුවම මුංව මරාගෙන මැරෙන්න හිතෙනව. කාබනික කියල විකුණන ප්‍රමිතියක් නැති නාගරික කුනු වලින් පසට එකතු වෙන බැර ලෝහ, වෙනත් ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් නිසා පසට වන හානිය අති මහත් විනාශයක මුල.

  6. බොච්චන් says:

    මේ හරක්ගෙන් හැදිච්ච කැබිනට් ති⁣යෙන්නේ. ඉතින් මොන සැපක්ද. මුන්ටයි මරාගේ පවුලේ එවුන්ටයි විතරයි.

  7. Kalu Albot says:

    Moo nam harakek nemeyi, Urulewek!! Ayi yako, JVP kaarayanta mechcharama hayiyak thiyanawa nam kochchara hondaa? Un aawoth umbalaa wage hora thakkainwa hama gahana eka shuwar.

  8. Foreign says:

    Not only arrack they get gold chains also.

  9. sam says:

    මේ මාල හොරා උප්පත්තියෙන්ම බොරැකාරය. කාලකන්නියො බඩ පැලෙන්ඩ බත්කෙලින, වරායෙ ඵත් එකෙන් ගසාකන තෝ ගොවියට අගෞරව කරන්ඩ එපා 2 වත් සමත් නැති මැට්ටො.

  10. wimalasena H.D. says:

    oya maala kadana gobba horaawa vahaama ath adanguwata ganiw!

Main News