පොහොර තොගය බාර ගන්න බෑ..- අගමැති මහින්ද චීන තානාපතිට කියයි…

October 28, 2021 at 12:40 pm | lanka C news
පොහොර තොගය බාර ගන්න බෑ..- අගමැති මහින්ද චීන තානාපතිට කියයි…

චීනයේ සිට මෙරටට ගෙන එන ලද පොහොර තොගය මෙරටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

කොළඹ චීන තානාපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් භාර ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා විසින් චීන තානාපතිවරයාට දන්වා ඇති බවයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

45,213 views

14 Comments to “පොහොර තොගය බාර ගන්න බෑ..- අගමැති මහින්ද චීන තානාපතිට කියයි…”

  1. Kalu Albot says:

    Cheena Thaanaaathi Ape Agamathithumaata dana gahalaa samaawa ganna athi neda?

    • ජෙප්පා says:

      ඔව් අපිනම් එහෙමනේ කරන්නේ අපේ නායකයින්ට

      එතුමන්ලා කියන ඕන එකක් අපි කියවනවා.

  2. අනික් ඇමැති වරු වගේ මෙයා චීන තානාපති කාර්‍යාලයට ගියේ නැත්තෙ ඇයි දන්නෙ නෑ

  3. ළූණු බන්දුල (සුදු) says:

    මහින්ද මහත්තෙයගේ ගණන් ලංකාවේ එවුන්ට විතරයි.
    අර කාඹරේට එක්කන් ගිහිල්ල හොඳට නෙළුවනම් ආයේ පෝර නැව් කතාකරන්න එනවා බොරු.