පොහොර කෑන් විසිකරන ගොවීන්ට දඬුවම් කල යුතුයි.. සුවද ඕන නම් සෙන්ට් ගන්න..
December 24, 2021 at 10:00 am | lanka C news
කාබනික දියර පොහොර කෑන් විසිකරන ගොවියන්ට දඬුවම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
මේවා සියල්ල ගොවීන්ට ලබා දෙන්නේ නොමිලේ බවත් ඒවා විසි කිරීම ජාතික අපරාධයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ගොවීන් විසි කරන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් නැතහොත් ජාතික ධනය බවද කී ඔහු කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ සත්ව අපද්‍රව්‍ය වලින් බවත් ඒවා සාමාන්‍යයෙන් ගඳ බවත් සඳහන් කළේය.
සුවඳ අවශ්‍ය නම් සුවඳ විලවුන් ලබාගත යුතු බවද කී ඔහු මෙම පොහොර විසි කරන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසද ඉල්ලා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පොහොරත් නොගෙන නැවකට ඔය ඩොලර් බිලියන කිහිපයක් ගෙවනව වගේද පොහොර කෑන් විසිකරන එක නේද වියත්මග ඇමතිතුමා?
Mage akath gadai kiyala wisi karaida?
Mage akath gadai kiyala wisi karaida?
Ahema karanna epa
Pussy da gada? Mata clean karanna asai
What a hopeless guy!!!
This fellow said turtles die during the high tide.
Real misfit to be a MP
I hope he will be thrown to thrash bin in the next election by people!!!
පොහොර කියල අසූචි ගඳ ගහන දේ ගොවීන්ට හුරු නෑ.ජරාව කන එක පුරුද්දට කරන එකාලට ඒව සුවඳ විලවුන් වගේ ඇති.
උඹට සුවඳගහන පෝර ඕනෙ නම් ඌරු තෙල් ටිකක් දාගනින් තම්බි. 🐷
මුන් අපේ බදු මුදල් වලින් කාල සුවද ගාගෙන ගොවියටද මේ ගෙම්බර් පෙන්වන්නෙ. ආණ්ඩුවට කඩේ පල ගොවියට ගරහන්න එපා කන්න ලැබෙයි.
Walige thiyenawada check karapan
මුගෙ ගේ ඉස්සරහට ඔයකෑන් කීපයක් ගෙනිහුං හලන්න එක්කෙක් නැද්ද බොලව්?මූ විපත් මගේ අංගොඩ හේවා.ඉගෙන ගත්තු ඉස්කෝලෙ නමත් කන හිපාටු පොල් කව්ඩා.
ඔබ පැමිණියේ බෝහෝම වෙනස් පුද්ගලයෙක් විදියටයි නමුත් දැන්,දැන් වැඩකරන්නේ.මේ හොරුන්ගේ ගෝඩේම ලැග එය සුර සැපයි යන මතයෙනි අහෝ කුමණ විපර්යාසයක්ද මේ??? නැතිනම් කියාවිද කැස්බැවන් මිය යන්නේ වාරකන් කාලයට කියා.ඔබේ දේශපාලන හැරවුම් මාර්ගය මෙයයි.. අන්න එතනයි වියත්මග මහාත්මයෝ ඔබට වැරදුණු තැන !!!!Alapaluwa from SA (western Cape)
ගොන් කතා නොකියා ගොවියා මෙසෙ කරනෙ කුමක්නිසාද හා එම තත්වයට පත්කලෙ කවුද කුමක් නිසාද කියා වියත් මොලෙන් හිතන්න.ගොවියාට දඩගහන්න පෙර.