පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද.. පොහොර විෂය අයිති ශෂීන්ද‍්‍රට..

October 15, 2021 at 10:22 pm | lanka C news
පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද.. පොහොර විෂය අයිති ශෂීන්ද‍්‍රට..

ලංකාවට මෙවර පොහොර ගෙන්වා ඇති දේශීය නියෝජිත ආයතනය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රබල කෙනෙකුගේ සහයෝගයක් ඇති ආයතනයක් බවට වාර්තා වන බව හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන දී සාකච්ඡා විය.

ඒ ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්න කල විට ඔහු කියා සිටියේ තමන් ද ඒ බව මාධ්‍ය හරහා දුටු බවත් එය ඇතැම්විට එසේ විය හැකි බවත්ය.

පොහොර ගෙන්වීමේදී දේශීය නියෝජිතයා සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම පොහොර විෂය තමන්ට අයිති නැති බවත් එය සම්පූර්ණයෙන්ම ඇත්තේ ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා යටතේ බවත් පැවසීය.

49,447 views

9 Comments to “පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද.. පොහොර විෂය අයිති ශෂීන්ද‍්‍රට..”

  1. Power says:

    මූ වගේ කෘෂිකර්මය ගැන මෙලෝ ලබ්බක් දන්නෙ නැති එකෙක්ව කෘෂිකර්ම ඇමතිකමට පත් කරපු ජනාධිපතිගේ මොළේ සයිස් එක හිතා ගන්න පුළුවන්නෙ. හරිනම් බඹයෝ පුච්චන්න ඕනී මේ බඹයගේ නෙමෙයි. අන්න ඒ මහ බඹයගේ.

  2. ratatama kelawela minissu kanna nethiwa handa weteddith, R PAULE AY COMIS GAHANNA THARAM SAHASIKA SUNAKAYO WELA DEVIYO BALAGANIYI. CANCER HEDEWA.

  3. Nirmal says:

    මේ රටේ සියලුම මහා පරිමාන හොරකම් සියල්ලක් පිටුපස සිටින්නේ රාජපක්ශල. තම පවුලේ අය නිසා ජනාධිපතිට මේවා වැලක්වීමට කිසිම හැකියාවක් නෑ .මේ වියසනයෙන් රට ගලවා ගැනීමට ඇති එකම විසදුම රජය විසුරුවා හැර ජනාධිපති යටතේ රාජපක්ශලාගෙන් තොර නව රජයක් පිහිටවීම.

    • සාමා says:

      එතකොට ජනාධිපති රාජපක්ශ කෙනෙක් නෙවෙයිද. මෝඩ කතා කියන්නෙ නැතුව ඉන්න. රාජපක්ශලා ගොදුරට පනින්නෙ එකට. තවත් මිනිස්සු අන්දන කතන්දර සමාජගත කරන්නෙ නැතුව ඉන්න කරුනාකරලා.

  4. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවට ජයවේවා !

  5. SAMAN says:

    ගොවියා ගොවි බිම් වලින් සූක්ෂම ලෙස ඉවත් කර විජාතිකයන්ට ඉඩම් ටික දෙන්න වගේ ලෑස්ති වෙන්නේ?

    • Sky says:

      ඇමරිකන් සමාගම් වලට ගොවීන්ගේ ගොවි ඉඩම් ලබාදීමට තමයි එක් වරම රසායනික පොහොර නතර කලේ ..ගොවීන්ට ආදායම් නැතිවන විට ඔවුන් තමන්ගේ කුබුරු ඉඩම් ,වගා ඉඩම් විකිණීම සිදු කරනවා .එවිට ඒ ඉඩම් සියල්ලම ඇමරිකානු සමාගම් මිලදී ගන්නවා ..මුළු රටේම වගා ඉඩම් ඇමරිකානු සමාගම් සතු වෙනවා ..රජය සතු වන රක්ෂිත දැන් සියල්ල ගස්කපමින් විනාශකරමින් ඇමරිකානු සමාගම් වලට සින්නක්කර විකුණමින් පවතී ..මේ ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලය අවසන් වන විට MCC කළු තරුවට අවශ්‍ය ඉඩම් සියල්ල ලබා දී අවසන් කරයි ..මේ ආණ්ඩුව ජනතාව රැවටීමයි සිදු කරන්නේ ..අපේ සිංහල මව් බිම අනතුරේ ..හෙළයිනි ඇස් ඇරපල්ලා ,බලාසිටීමට කාලයක් නැත

  6. Swizterland constitution says:

    Sri Lanka pl. follow the preamble of our constitution. as per the preamble of the constitution the priority of the government is to look after the welfare of the the most poorest citizen of the country. In Sri Lanka those who have the power have been sucking the blood of innocent peoples.

  7. bullshit……………… need to kick out these politicos …..

Main News