මල් වඩමක් රුපියල් දස දහසයි..

January 10, 2022 at 8:51 am | lanka C news
මල් වඩමක් රුපියල් දස දහසයි..

රසායන පොහොර ආනයනය අත් හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි මල් වගාකරුවන් කියති.

කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලද පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී සිටිති.

මේ හේතුවෙන් මංගල සහ අවමංගල උත්සව සදහා මෙන්ම නොයෙකුත් සැරසිලි සදහා යොදාගත් දේශිය මල් ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇත.

මේ තත්වය මත මරණයකදී මල් වඩමක් කෘතිම මල් යොදා පිලියෙල කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද සාමාන්‍ය ප‍්‍රමාණයේ මල් වඩමක් රුපියල් දස දහස දක්වා මිල වැඩිකොට ඇත.

මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වමින් සිටියි.

25,131 views

12 Comments to “මල් වඩමක් රුපියල් දස දහසයි..”

  1. Sam says:

    Maluth import karanawada?

  2. මල් වඩම්, සුඛෝපභෝගී මිනී පෙට්ටි, සුඛෝපභෝගී මිනී වාහන, ලොකු අවමංගල උත්සව, මේවා තනිකරම විකාර කියලා කොවිඩ් වසංගතයෙන් ඉගෙන ගෙන නැති නම් අපේ මිනිස්සුන්ට පිස්සු. මල් වලින් මල් වඩම් විතරමද හදලා විකුණන්න පුලුවන් ?

    • Roshan says:

      බයියෙක් විදිහට හිතමු…… 👍👍❤❤😂😂😂😂

    • Alfred Roland says:

      ඔබෙ අදහස අගෙකොට සලකමි

    • LalithM says:

      අපරිනත පරිනතයා. සමාජය තුල සෑම දේකටම වටිනාකම් තියෙනව. කටයි බඩයි විතරක්ම තියන්නේ වියත්මග සහ පොහොට්ටුවේ බයියන්ට. නිහඬව සිටීම වඩා යහපත්.

  3. Manodaya says:

    එසේ වීම හොදය. මළමිනියකට විෂබීජ කොඩකට මල් වඩම් කුමටද?

    • Roshan says:

      නිවරදිව බයියෙක් විදිහට සිතන ආකාරය 😂😂😂😂😂

    • ශර්ලොක් හෝම්ස් says:

      එහෙනම් උඹ මලාම උඹෙ මලකුණ පාර මැද්දෙ තියල බල්ලොන්ටයි කපුටොන්ටයි බඩවැල් බොකු ඇදල අරන්න කන්න තියපන් 🤣🤣 පාරෙ කුණු ගඳ ගගහා තියපන් 🤣🤣🤘🤘

  4. සමන් says:

    මහා උන්ගේ උද්දච්ච කම නිසා විසඳන්න පුළුවන් ප්‍රශ්නත් බරපතල තත්වෙකට එනවා.

    ගෝටා දැන් වත් රසායනික පොහොර ප්‍රශ්නෙට එක රැයින් උත්තර හොයන්නේ නැතිව දිගුකාලීන, පාර්ලමේන්තුවේ අනුමත කරගත්තු දින වකවානුත් එක්ක , රාජ්‍ය ප්‍රතිපත්තිය කට යන්න මහත්තයෝ.

  5. අරුණ කුමාර says:

    මල් කියන්නේ ගසක වැලක ලිංගිකමය අවයවයයි. ඕක මළ ගෙදරකට මොකටද?
    අහල බලන්න සජිත් ගෙන්.

    • ලිංගිකමය අවයවය says:

      නිවැරදිව වියත්මග එකෙක් හිතන ආකාරය

  6. 0.00069 BIYYO says:

    මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වමින් සිටියි
    මහා උන්ගේ උද්දච්ච කම නිසා විසඳන්න පුළුවන් ප්‍රශ්නත් බරපතල තත්වෙකට එනවා.

Main News