‘පොහොර දියවු.. ඉන්ටනෙට් දියවු..’ කොරෝනා නොතකා ජවිපෙ විරෝධතා..

July 12, 2021 at 2:15 am | lanka C news
‘පොහොර දියවු.. ඉන්ටනෙට් දියවු..’ කොරෝනා නොතකා ජවිපෙ විරෝධතා..

පොහොර ලබා දෙන ලෙසත් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙසත්, බඩු මිල පහත දමන ලෙසත් ඉල්ලා විරෝධතාවයක් පස්ගොඩ ඌරුබොක්ක නගරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුනේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුලු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරී සාමාජිකයින් ගොවීන් මෙන්ම විදුහල්පතිවරුන් සහභාගී වී සිටුනු දක්නට හැකි විය.

විරෝධාතා කරුවන් විසින් ඌරුබොක්ක නගරයේ පොල ඉදිරිපිට මීටරයේ පරතරය සිටිනසේ මාතර ඌරුබොක්ක මාර්ගයේ ලකුණු කර එම ස්ථානයේ විරෝධතාව ආරම්බ කරන ලදී.

වරෝධතාවය සදහා 200 ක් පමණ සහභාගී වී සිටිනු දක්නට හැකි විය.මෙහිදී විරෝධතා කරුවන් විසින් පොහොර ලබාදෙන ලෙසත්, අධ්‍යාපන අයිතීන් ලබාදෙන ලෙසත් ආණ්ඩුව අන්තර්ජාල පහසුකම් දරුවන් සදහා ලබා දීමට කටයුතු කරන ලෙසත්, බඩු මිල වහා අඩු කරන ලෙසද ඉල්ලීම් කරමින් විරෝදතාවය දක්වන්නට විය.

දියව් දියව් පොහොර දියව්,තේ ගොවියට පොහොර දියව්, පොහොර නැතේ බතුත් නැතේ යනාධී වශයෙන් විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවය දක්වන්නට විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

15,079 views

9 Comments to “‘පොහොර දියවු.. ඉන්ටනෙට් දියවු..’ කොරෝනා නොතකා ජවිපෙ විරෝධතා..”

  1. Padmini says:

    Amma Diyaw

    punchi amma diyaw

  2. HUKARIS says:

    Mama me Anduwata akamethi namuth, lokayama vasangathayen welee ethi kalayaka, Rate adayama binduwata besavetha. Dolar nethiva mun kumak karannada. Arabiye, koreyawe,Vahal sevayen adayam netha, Rata karmamthyen diyunu nokala papayata paw paladee etha. Basilata puluwan Hu…ak netha.

    Jepballo kohomath kuhaka heththaki.
    Udghoshana koranne ammage bade inna kalayedi sitanya

  3. පුන්ච් අම්මාගේ මිනිහා says:

    ජවිපාවුන් ට්‍රාන්සෆෝමර් ගිනි තියමින් රජයේ ගොඩනැගිලි විනාශ කරපු හැටි තවම මතකයේ තියෙනවා. ඉතින් මේ නාඩගම මොකක්ද කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕනෑ. නායකත්වය යයි පුරසාරම් දොඩවමින් කෝටිපතියකු ලෙස වැජඹෙන බූරුවෙකුගේ උපදෙස් පිලිගැනීමට තරම් මෝඩ හැත්තක් ඉදීමත් අවාසනාවකි.

  4. Soma says:

    පස්ස පැලෙන්න ගහලා එලවන්න . සමාජ පිලිල . මුන් සමාජයට පිලිකාවක්.

  5. NAK says:

    සිරසේ කටුස්සෝ පිරිලා. උන්ට දැන් අවස්වතාව ඇවිත් එලියට ඇවිල්ලා කෑගහන්න.

  6. Darshana abayakoon says:

    අපේ අති ගරු ජනාදිපති තුමා මැදිහත් වෙලා ඉන්ධන සහනාදාරය සැමන් පරිප්පු වලින් දුන්නා. ඉහල යන ගෑස් මිලට විසදුමක් ලෙස අඩු බර සිලින්ඩරයක් හදුන්වලා දුන්නා. මහජනතාවට එක උස්සන්න කරන්නත් දැන් පහසුයි. යහපාලනේ කාලෙ සෑහෙන අමාරුවෙන් ඔය මිනිස්සු ගෑස් උස්සන් ගියේ. ඇනික සංචරණ සීමා තියෙන කාලෙ මිනිස්සු අනවශ්ය ගමන් බිමන් යන එක වලක්වන්න ඉන්ධන මිල චුට්ටක් වැඩි කරා ජනතාවගෙ සෞක්ය ගැනම හිතලා. අති සාර්ථකව කොරොනාව සදහා පැනි, මුට්ටි වගේ දේශීය විසදුම් ලබා දුන්නා. ඒ ගත්ත නිවැරදි තීන්දු තීරණ නිසා කොරොනා මරණ ප්‍රමාණය දිනකට 50ක් වැනි නොසැලකිය හැකි තරම් කුඩා සංකියාවකට අවම කර ගන්න පුලුවන් වුනා. ජනදිපති වරනයෙදි දුන්න පිරොන්දු අකුරටම ඉටු කරමින් රසායනික පොහොර තහනම් කරා. එමගින් විදෙශ විනිමය විශාල ප්‍රමානයක් රට තුල ඉතුරු කර ගන්න පුලුවන් වුනා. පොහොර නැතුව යම් වගා පාලුවක් වුනා නම් ගොවියන්ට ඒ ඉතුරු කර ගත්ත මුදල් නිකන් දුන්නා. වගා පාලුවෙන් යම් ආහාර හිගයක් එනවා නම් පිට රට ගොවියන් විසින් රසායනික පොහොර යොදා වගා කරපු ආහාර චුට්ට කාලෙකට ආනයනය කිරීමට ඉතා බුද්ධිමත් තීරණයක් ගත්තා. එමගින් අන්තර්ජාතික ගොවියන්ගෙ වගා වලට හොද මිලක් ලබා දීම හරහා අන්තර්ජාතික සම්බන්දතා පුලුල් කර ගන්න පුලුවන් වුනා. තරුණ අසහනයට නාමල් ඇමති තුමා හරහා ජිම් කට්ටල ලබා දෙන්න කටයුතු කරා. තව ගිනිගත් නැවෙන් අති විශාල වන්දියක් අරන් ධීවරයන්ට ලබා දීමෙන් වර්ක් ෆ්‍රොම් හොම් සන්කල්පය ලොකයේ ප්‍රතම වතාවට ධීවරයන්ට හදුන්වා දුන්නා. මීට අමතරව ලංකාවේ විශාලම බන්ධනාගාරය, කුරුලු අභයබූමි වගෙ වටිනා සංවර්ධන වියාපෘති ක්‍රියාත්මක වෙනවා. මෙච්චර සංවර්ධ්නයක් කරන ගමන් ජනතාවට මෙච්චර සහන දෙද්දි. කවුරු හරි උද්ගොශනය කරන්න පාරට බහිනව නම් අනිවාර්යන්ම සාටකයේ සාපයට ලක් වෙනවාමයි. ඒකෙ දෙකක් නෑ.

  7. 3% ට බය බයියා. says:

    එල,👍 ජනතාවගේ ප්‍රශ්න දන්න පක්ෂය .

  8. NuwanJ says:

    මේ සෙට් එක එදා ඉදල රට පස්සට තල්ලු කළේ නැතිනම්
    අපේ රටත් ගොඩ රටේ සම්පත් ගිනි තියල තරුණ ජීවිත නැති කරල
    කරපු මහා විනාශයක පාපය තමයි මේ පරම්පාරාව විදවන්නෙ
    කාලකන්නි තාමත් තරන්නෙ ඒටිකම තමයි

  9. Amda says:

    මුන් ගෙවල් වල ඉන්න නාකි මිනිස්සු අරගෙන එන්නේ human shield විදියට පාවිච්චි කරන්න

Main News