‘පොහොර දියවු..’ විපක්‍ෂය පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතා..

October 22, 2021 at 12:40 pm | lanka C news
‘පොහොර දියවු..’ විපක්‍ෂය පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතා..

විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවයක නිරත වුහ.

මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙන ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවේ යෙදුනහ.

අද පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය සිදු වෙමින් තිබෙන අතරතුර දී මෙම විවාදය විරෝධතාවය පැවැත්වූහ.

12,701 views

One Comment to “‘පොහොර දියවු..’ විපක්‍ෂය පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතා..”

  1. Sunil says:

    Nari kegahanne kema biema nethiwa. Pissankotuwe pisso degaluwata dosthara dagalanne netha bolaw awashaya welawata beheth dewi dosthara hitu

Main News