පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

October 30, 2021 at 12:00 pm | lanka C news
පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

මහජන බැංකුව චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කිරීම පිළිබඳ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් පළ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ චීන සමාගම වෙනුවෙන් නිකුත් කර ඇති ණයවර ලිපියට මුදල් ගෙවීමට මහජන බැංකුවට නොහැකි වී ඇත්තේ අධිකරණය විසින් ගෙවීම් අත්හිටුවමින් නිකුත් කර ඇති වාරණ නියෝගය නිසා බවයි.

එසේ නොවන්නේ නම් මුදල් ගෙවීමේ ගැටලුවක් නොමැති බවද පවසන කබ්රාල් මහතා මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

චීන සමාගමක් විසින් මෙරටට පොහොර ගෙන්වීමෙන් පසු ඒ සඳහා අදාළ ණයවර ලිපියට අදාල මුදල් ගෙවීම පැහැර හැරයේ යැයි චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව ඔවුන්ගේ අසාදු ලේඛණයට ඇතුලත් කර තිබේ.

15,336 views

9 Comments to “පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..”

  1. Sakshi says:

    No USD in bank that is the truth.

  2. උදය says:

    මම මහජන බැංකුවේ ගණුදෙනුකරුවෙක්..බැංකුව අසාදුගත කළාට මම විරුද්ධයි…! අධිකරණ නියෝගවලට චීන තානාපති ගරු කළ යුතුයි…!
    ණය හිමියා (චීනය) කියන විදිහට ණය කරුවාගේ (ලංකාවේ) අධිකරණ නියෝග උල්ලංඝනය කළ නොහැකිය.

  3. 0.69 MIN BAIYOO says:

    THIS IS NOT CHINA AND WE SHALL NEVER BEND THE LAW JUST BECAUSE CHINEASE PERSON BARK !!

  4. Ayotallah says:

    This statement by the Governor of CB contravenes the authority of NPPS of the Department of Agriculture. The NPPS is the authority for prevention of foreign Pests and diseases of SL once it rejects a consignment SL government cannot pay for a consignment full of harmful bacteria and Chinese shit. If unloaded the future generation will curse these authorities who willingly paid and unloaded the harmful substances which cannot be eradicated

    • Oba says:

      True, but o. LC germs people bank hast pay. It is under international law local courts can’t interfere

      not delivering correct cargo is a different issue. we have to follow that procedure.

      However this contract and LC seems done in a foolish way.

      Lack of competency is seen

  5. Project Yo Haanee part 2 says:

    Heh heh heh…

  6. Priyankara says:

    Pohora tika bawoth labana chandedi Rajapakshalata wenne Ranilta una dema thamai.

  7. Felix says:

    What ever said & done, this government will have to bow down to the pressure by the Chinese Embassy in Sri Lanka and will soon obtain legal clearance for it and allow the said compost fertilizer irrespective of its harmful content as stated by the researches. There is no need for the rejected ship to return with its cargo, unless Sri Lanka has agreed to accept them through a different path.
    What is confusing is that, what right does the Chinese Embassy have to dictate terms to a (so-called) Sovereign state?

  8. Citizens of Lanka says:

    There is Chinese proverb said that .
    Mao Zedong wrote a articular on that. To be working with China’s Civilization and their shape governances you need be stand on long term strategies .

Main News