පොහොර නොමිලේ දෙනවා කියලා කිවුවේ.. අද සල්ලිවලටවත් ගන්න පොහොර නෑ..

February 19, 2020 at 5:30 pm | lanka C news
පොහොර නොමිලේ දෙනවා කියලා කිවුවේ.. අද සල්ලිවලටවත් ගන්න පොහොර නෑ..

පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගනිමින් බලයට පැමිණි ආණ්ඩුව විසඳුමක් දීමට නොහැකිවීමෙන් ලතවෙමින් සිටින බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා  නෙලුවේදී පැවසීය.

මේ ආණ්ඩුව බලයට එන්න පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගත්තා.ආණ්ඩුව පත්වෙලා මාස හතරක් ගතවුනත් තවම පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න හැකිවෙලා නැහැ..

ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා.නිකන් තියා සල්ලි වලටවත් ගන්න නැහැ..

ගොවියෝ අද ඉතාම අමාරු තත්වයකට පත්වෙලා. මිල ඉහල ගියාට අස්වැන්න  අඩුවෙලා.

අස්වැන්න  අඩුවෙන්න ප්‍රධාන සාධකයක් නිසි කලට පොහොර යෙදීමට නොහැකිවීම.

ඒ නිසා ආණ්ඩුව ගොවියාට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන..

ඒ සමගම ගොවියාට නොමිලයේ පොහොර ලබාදෙන්න ඕන.

– රනිල් ප්‍රියංක ගමගේ

285 views

13 Comments to “පොහොර නොමිලේ දෙනවා කියලා කිවුවේ.. අද සල්ලිවලටවත් ගන්න පොහොර නෑ..”

  1. sw says:

    එදා ගොවියන්ට වැඩිගානට පොහොර විකුණපු මුන් පෝර ගත්තට ගෙවන්න ඕන ගෙවලත් නෑ .හොරා කාලා

    • 🤣🤣🤣😄😄😄 says:

      මොනාද බං කතා කරන්නේ…😲😲
      දියවන්නාවෙ බොහොමයක් මේ ” සුදු ලෝගුව ”
      ඇඳගෙනම උං කරපු වැඩ වලට උන්ගෙ ගමේම
      පොහොරම වෙලා ඉවරයි බං…!!! 😆😆😆

    • Amda says:

      මේකා කොයි පැත්තෙ එකෙක් ද ???

  2. siri says:

    mu kohomath horabawa galle janathwa nemei mulu ratama dannawa, gamaya giya udak,

  3. 🤗🤗🤗🤗🤗 says:

    හෙන ගහන වැසි කාලයකටද මුහුන දීලා
    හිටියේ ගොවියෝ පැල්පතටමයි හිර වීලා
    ඒසී වාහන ගමනේ වැස්සට නොතෙමීලා
    ගිය මූ කියවයි ගිණුම් අස්වැන්න බර වීලා

  4. aniwa says:

    Who needs pohora anyway when we can import everything.
    Gota sir is in power. as long as ape appachchi and family have the country nothing to worry.
    we have bread to eat. so be happy.
    GuNP and JPV can jump in the sea
    Jaya wewa sir !

  5. බන්ඩා says:

    පියසේනයට අප්පච්චි මලා ලට දේසපාලනයෙන් සමු ගන්න වෙලාව ඇවිල්ලා. 😀😝

  6. David Milli-banda says:

    Yako it still not only 3 months for this government. Money does not grow on trees.
    Wait untill a stable government in place.

    You bankrup politician, nothing else to talk ? U guys will be just swept away like another tsunami.

  7. සරා says:

    ඈ පාහරයෝ ‌ෙතොපි ‌ෙපොහොර ‌ෙගෙන්වන ‌ෙවෙළදුන්ට හරියට සල්ලි ‌ෙගෙව්වද?‌ෙබෙහෙත් ‌ෙගෙනවන එකාට මාර්ග හදපු එකාට ‌ෙමොකෙකුටවත් සල්ලි ‌ෙගෙවලා නැහැඋන් ඉතින් රජයට බඩු ‌ෙදෙන එක නවත්තලා

  8. Sakunthala says:

    අනේ ගොනෝ ලංකාව කුශීකාර්මික රටක්ද පොහොර විකුණන්න. පොහොර ඕනනමි ගොමිපෝස්ටි හදපල්ලා

  9. Saradiel says:

    රජයේ බාන්ඩා ගාරය හිස්කර රජය බාර දුන් කාලකන්නි ගැන මොන කතාද?

  10. purawasi says:

    ewa kiyanna anduwak onada.mokatada boru keewe.modayo tikak lankaragena dan dodonawa.

Main News