පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ වරද ආණ්ඩුවේ..

October 31, 2021 at 8:40 am | lanka C news
පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ වරද ආණ්ඩුවේ..

මහජන බැංකුව අසාදු ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමති මණ්ඩලය වගකිව යුතු බව පූජ්‍ය ඔ්මල්පේ සෝපිත හිමියෝ පවසති.

පොහොර පරික්ෂාවකින් තොරව එල් සී විවෘත කිරීම මගින් මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටලුවක් මතුවී ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

මෙරටට වැඩි වශයෙන් භාන්ඩ ආනයනය කරන්නේ චීනයෙන් බවත් මෙරට භාණ්ඩ වැඩි වශයෙන් චීනයටද අපනයනය කරන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයා වහාම පරික්ෂණයක් පවත්වා රාජ්‍යත්‍රාන්තික තත්වය සම්බන්ධයෙන් සමතයකට ආ යුතු බවත් හිමියන් පැවසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදි.

19,237 views

9 Comments to “පොහොර පරීක්‍ෂා නොකර LC ඇරලා.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ වරද ආණ්ඩුවේ..”

  1. මහජනතාව says:

    මේ සම්මජ්ජාතියේ නිවන් දකින්නෙ නැති එවුන් …

  2. Nimal says:

    2/3 Balayak dunne e gollange pudgalika laba thaka thindu thirana ganta newei rate janathawata wasi thirana gantai udde dinuwa kiyala hama ekakatama oluwa wananta ba udde thrasthawadin parajaya karana eka pawathina rajaye wagakimak

  3. සුසිත says:

    ජාතික හෙළ උරුමයේ හිටපු නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ හඩ වුවද කතා කරන්නේ පච රණවක ය.

    • සහන් says:

      ඔව් මචං. ආණ්ඩුව හරි. ආණ්ඩුව කිසිම වැරද්දක් කරන්නේ නෑ.

      මේ හදන්නේ සංවර්ධනය නවත්තලා ආණ්ඩුවේ කකුලෙන් අදින්න

  4. SL says:

    පිටින් ගෙනාපු පස් ටික ආපසු යවන්න .නැතිනමප්‍රසිදිධියේ පුච්චල විනාශ කරන්න.රට ඇතුලට නම් ගන්න එපා.කිසිම රටක් නොකරන වැඩක්

  5. පබිලිස් says:

    පව් අපි

  6. Gamarala says:

    රුවන්මැලි සැය ලග දියුරා දුටු ගැමුනුත් රැවටුවා අනේ ලැජ්ජයි.

  7. sunimal says:

    ඇයි චීන හොදම මිතුරා මේ කටයුතු නිසා පරම හතුරා වෙන්න බැරිද?

  8. පෝර ඇමති අරුණ කුමාර. says:

    එල්. සී.එකක ඇලපිල්ලක වරදක් තිබුණත් ආනයන බඩු නොගෙන ඉන්න පුළුවන්.ඕකට මහජන බැංකුව කර දෙන්නේ මොටද?ඒකත් හරි. අනේ හැබෑටම හාමුදුරුවරුන්ටත් ඕනැ නැති දේවල්. දන්න ඒවටයි නොදන්න ඒවටයි ඔක්කොටම ඇඟිලි හගනවා.

Main News