පොහොර මිටියක් 9500යි.. ගොවීන් එලවළු වගාව අතහරිමින්..
January 4, 2022 at 8:40 am | lanka C news
රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට ලබාදිම තුලින් පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් විමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදුන් කාබනික පොහොර සහ නැනෝ නයිට්රජන් පොහොර නුවරඑලියට ලැබුණේ නැති බවත්, එවන් තත්ත්වයක් මත නුවරඑලියේ සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් වි සිටි බවයි.
කාබනික පොහොර සහ නැනෝ නයිට්රජන් පොහොර යොදා ගනිමින් වගාවන් සිදු කල ගොවින්ට පමණක් වන්දි ලබාදිම සිදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මාධ්‍යට කල ප්‍රකාශය අසාධාරණ බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ.
රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය රජය මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හරහා සහනදායි මිලට පොහොර ලබා දිය යුතු බවයි.
කිලෝ 50 ක රසායනික පොහොර මිටියක් මේ වන විට වෙලදපොලේ රු 9500 වැනි මිලකට අලෙවි වන අතර ,එවැනි අධික මිලකට රසායනික පොහොර මිල දි ගැනිමට හැකියාව තිබෙන්නේ මහ පරිමාණයෙන් එලවළු වගා කරන ගොවියාට පමණක් බවයි.
මේ මස (15) දින වන විට ඊලග කන්නයට නුවරඑලියේ එලවළු ගොවියා සුදානම් විය යුතු බවත්, ඉන් අනතුරුව මාස තුනකට පසු එහි එලවළු ඵලදාව ලබා ගැනිමට හැකියාව තිබෙන බවත්, ඒ සදහා අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සහනදායි මිලට ගොවින්ට රජය මගින් ලබාදෙන්නේ නම් ඉදිරි මාස කිහිපය තුල ඇති විය හැකි දැඩි එලවළු හිගය අවමකරගත හැකි බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
දැන් කැ ගැහුවෙ රසයනික ඔන කියල නෙ. දැන් ගනිල්ල කියට හරි. වස වලට සහනදාර දෙන එක නැවත්තුව. වස ගන්න වෙලන්ද පොලෙ මිලට. හරක් වගෙ JVP එකෙ පදේට නැටුව.ලොක ත්ත්වය අනුව මෙකට හුරු උනා නම් අද දිනුම්
උඹලට එලවලු කිලෝව රු. දාහකට, පොල් ගෙඩිය පන්සීයකට ගන්න පුලුවන් නම් වගාවට අපි සූදානම්. ඒත් ටික දවසකට පස්සේ ඉන්දියාවෙන් වියට්නාමයෙන් රුපියල් සීයට පොල් ආනයනය කරන එක ෂුවර්.ඒ රටවල පොහොර ලංකාවේ තිබුණ මිලට වඩා අඩු හොඳ ප්‍රමිතියට අනුව හදන ඒවා.කොමිස් ගහන්න ක්‍රම….
Gedara ammai thaththai dennata wakugadu roge hadila marenna watila enna pawlwala lamai ne wasa gagaha elawalu wawa wawa kanawa. Methane thiyana prasne rasayanika pohora onewatath wada danawa. Kisima danumak nah me minisunta. Mama enne mahiyangane. Me minisunta danuma nathi hinda one boru deyak wiseasa karanawa. Me minisunge danuma wadi karanne nathuwa me mokuth hari yanne nah.
Some form of subsidised fertilizer assistance is needed for the farmers in identified sectors but not for everybody.
මේ රට හොඳ රජයෙ සේවකයන් ට හා දේශපාලකයන් ට හා ඔවුන් ගේ සමීපතයන් විතරයි .
අනිත් මිනිස්සු න්ට මොනව උනත් කමක් නෙහේ.
දෙන් ඉතින් පුද්ගලික අන්සයෙ සේවකයන් හා වියපරක්යින් හා ස්වයං රෙකියා කරන කට්ටිය වෙන රටකට යන්න තියෙන්නෙ .
මේ ආන්ඩුව අල්ලස් ගන්න නිකන් ගෙදර ඉදන් පඩි ගන්න රජයෙ සේවකයන් ට විතරයි සලකන්නේ.
ගොවියා රැකගන්න නම් කෘෂිකර්ම ඇමතිකම කන්දේගම මහතාට බාරදෙන්න
කාලකන්නී වහලුන් සිටින එකම රට ලංකාවයි තොපි වගේ බත්කන හරක් සින්හල බෞවුද්ද යැයි කියනා මෝඩ යෝ ගණයින් බුදුදහම විකුණා සිවුර තුල සැගවී සුරසැප පතා මිනීමරුවන් හොරු පාතාලයින්ට සෙත් පතමින් අද රට මහා අගාදයකට පෙරලා ඇත වසර 73 ක සාපය දැන් පලදී ඇත මෙතෙක් කරගෙන ආ ගොවිතැනටද
හෙණ වද්දා ඇත දැන් තොපි කාපියව් ගූ ගොටාගේ
කාලකන්නී වහලුන් සිටින එකම රට ලංකාවයි තොපි වගේ බත්කන හරක් සින්හල බෞවුද්ද යැයි කියනා මෝඩ යෝ ගණයින් බුදුදහම විකුණා සිවුර තුල සැගවී සුරසැප පතා මිනීමරුවන් හොරු පාතාලයින්ට සෙත් පතමින් අද රට මහා අගාදයකට පෙරලා ඇත වසර 73 ක සාපය දැන් පලදී ඇත මෙතෙක් කරගෙන ආ ගොවිතැනටද
හෙණ වද්දා ඇත දැන් තොපි කාපියව් ගූ