පොහොර මිල අහසට නගී.. නොමිලේ පොහොර තාම නෑ..

January 3, 2020 at 6:48 pm | lanka C news
පොහොර මිල අහසට නගී.. නොමිලේ පොහොර තාම නෑ..

මේ දිනවල වෙළඳපොලේ පොහොර මිල විශාල වශයෙන් ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්චා කර ඇත.

ඇමතිවරුන් විසින් මේ ගැන අදහස් පල කරද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සහන මිලට පොහොර ලබාදීම සඳහා රජයේ ඉක්මනින්ම වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඳහන් කරන ලද්දේ ගොවි ජනතාව සඳහා නොමිලයේ පොහොර ලබා දෙන බවය.

353 views

15 Comments to “පොහොර මිල අහසට නගී.. නොමිලේ පොහොර තාම නෑ..”

  1. ජඹුරේවෙල චන්දරේ says:

    මේවා කුහක UNP කාරයින්ගේ බොරු ප්‍රචාරයන් පමණි.

    • මාතර සුනිල් says:

      අවුලක් නෑ 69 ලක්සෙ ගොම පොහොර තියනව,.

      • UNP Bank Robbers says:

        UNP wahallu kanne 8 fail booru puthano ge yahapalana kos kola & krotan kola 🤣🤣🤣

      • සමනළ පෙරමුන says:

        උඹල වගේ කොස් කොල ක්‍රෝටන් කොල කන හරක්ට ඒවත් හොඳ වැඩියි බං.

  2. ගම්මන්ලිප says:

    එදා 100% නරක MCC එක දැන් 70% හොඳයි වගේ එදා100% හොඳ නොමිලේ පොහොර දැන් 30%ක් අඩුවට දෙන්න යන්නෙ.

  3. True news says:

    Aluth anduwa ta wirudda jawaram karayonge wada

  4. මාරයා👹 says:

    යකෝ ඇවිල්ල දවසෙන් දෙකෙන් මාසෙන් හමාරෙන් ඔක්කොම පොරොන්දු ඉටු කර ගන්නද තොපි හිතන් ඉන්නෙ ? තොපේ වැඩි තණ්හාව විනාසෙට මුලයි. රන් බිජු ඔක්කොම දවසෙන් ගන්න ගිහින් කිකිළි මරා ගත්ත එකාට උන දේ, තමයි දවසක තොපිටත් වෙන්නෙ. වැඩි තණ්හාවෙ ඔක්කොම එකපාර ලබා ගන්න ගියොත්.
    අවු. 4ක් කටයි පුකයි වහං අගේට හිටිය එකේ තව ටිකක් ඉවසලා හිටපියව්.

  5. podi eka says:

    They are still 40+ days into government and do not have the majority in the parliament yet. Do not expect everything so soon.

    • gajaman says:

      Looonu …Elawalu Ganan Yana Ekath Bassanna 2/3 Onemada ?
      owwa kerila enakota eelanga kanne haal kanna wenne Rs 500 yata

  6. Gonaathal says:

    Aduwata Umbalata Kanna Denna denna newei mama awe Heh heh Haeee

  7. Mahabayya says:

    Sahana Milata Wasakuppiyak Please ….

  8. yasas says:

    ජනපතිතුමනි, සියලුම පොහොර නොමිලේ ලබාදෙන ඔබතුමාගේ පොරොන්දුව ඉතා ඉහලයි, පුළුවන් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ප්‍රතිපලය ඉදිරි මහ මැතිවරණයෙන් බලාගන්න පුළුවන්. ජයවේවා !