පොහොර වංචාව වගකීම හිටපු ලේකම්ගේ… ඔහුගෙන් කට උත්තර ගන්න කියයි…
December 27, 2021 at 11:20 am | lanka C news
පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇත්තේ නම් හිටපු ලේකම් උදිත් ජයසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් වන වගකීමක් ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.
එවන් වංචාවක් වන්නේ වූයේ නම් ඒ කාලයේදීම ඒවා හෙළි කර ධුරයෙන් ඉල්ලා අස් විය යුතුව තිබූ බවද ඔහු පැවසීය.
පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදු වූයේ නම් අමාත්‍යංශයේ එම කාල සීමාවේ සිටි ලේකම්වරයා වගකිවයුතු බවත් මුලින් ම ඔහුගෙන් කටඋත්තර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එනිසා අදාල වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ආයතන පළමුකොටම හිටපු ලේකම්වරයාගෙන් කට උත්තරයක් ලබා ගත යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
Good Idea
ලේකම් වැඩ කරන්නේ ඇමතිගේ කීම මතයි.
බොරු නොකියා හිටපන් ගොනා.
දැනට ලේකම්ලා 4ක් මාරු කරා. ඒ උනාට ඇමති තමා වැඩ.
පොහොර වලට පුද්ගලික ගිණුම් වලට සල්ලි දාපු පි.බි ඉල්ලා අස් උනා.
බල්ලෝ එක්ක ලැග්ගම බලුමැක්කෝ එක්ක අවදිවෙන්න වෙනව.සත්‍ය වශයෙන්ම මහාචාර්ය තුමා වගේ අය ජොනී වගේ අය එක්ක ලැග්ගම ලැබෙන දේ දැනගෙන හිටිය යුතුයි. සොරි සර් කියන්න විතරයි පුලුවන්….
If he gives a statement… everyone involved will have to hide
ඔන්න නියම අවස්ථාව කවුද හරි කවුද වැරදි කරලා තියෙන්නෙ කියලා රටටම පෙන්නන්න. ආචාර්ය මහාචාර්ය වරුන්ට දැන් වැඩකරන්න වෙලා තියෙන්නෙ නූගත් තකතීරු දේසපාලුවො එක්ක මේ අවුල් ඔක්කොම ඒකනේ.