පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති

March 13, 2018 at 4:40 pm | lanka C news
පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති

පොහොර සහනාදාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබ දායක බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

නමුත් එස් වූවා කියා පොහොර සහනාධාරය කපා නොදමන බවත් මෙම හෙළිදරවුව රහසක් ලෙස තබා ගන්නා ලෙසත් ඇමතිවරයා ඉල්ලීය.

රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති දිස්ත‍්‍රික් ගොවිජන කමිටු නියෝජිත හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

78 views

43 Comments to “පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති”

  1. Raawanaa says:

    kes nethi olu gediya ethulen aapu masuran kiyamanak. Ala , Haal witharak nowei. hemadeyakma pita ratin genaawanam, krushikarma amaathyaansahaya wahala daanna puluwan. ethakota Sabithage bildimata gewana kuliya ithuruyi. kohomada tikiri mole ? Ganja gahalada koheda? me rate gowiyanta kaneru eta kanna thamayi wenne. ithuru welaa thibena chanda laksha 4 nethi karagannayi yanne.

  2. මෙි වගෙ ගොන් තකතිරැ ඇමතිලාව රටට බරක් රටෙ පවට මුන්ව නඩත්තු කරන්නෙ ලොකු ඇමති මන්ඩලයක් දාගෙන මෙිවගෙ හරක්ව [හරක්ටත් අගර්වයක්)රටෙි මහජනතාවටග මුදලික් නඩත්තු කරන්නෙ අැයිමෙික නමි රටෙ කරැම කාලයක් මෙිසාපය කවදා ඉවර වෙයාද මගෙ රටට දලදා සමිදුගෙ පිහිටයි.

  3. simon says:

    MaRa KoRa Neda Hariyata ?

Main News