පොහොර සහනාධාරය පැරණි ක‍්‍රමයට දීම ගැන රතන හිමි කණගාටුවෙන්..

March 12, 2018 at 8:02 am | lanka C news
පොහොර සහනාධාරය පැරණි ක‍්‍රමයට දීම ගැන රතන හිමි කණගාටුවෙන්..

පොහොර සහනාධාරය පෙර පැවති ක‍්‍රමයටම ගොවීන්ට දීම සදහා රජය ගෙන ඇති තීරණය ගැන තමන් කණගාටුවට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කාබනික පොහොර වෙනුවට මුදල් දීම සදහා ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන නැවතත් වෙනස් කිරීමට උත්සාහයක් ඇති බවයි.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

104 views

20 Comments to “පොහොර සහනාධාරය පැරණි ක‍්‍රමයට දීම ගැන රතන හිමි කණගාටුවෙන්..”

  1. ජනක says:

    මේකා කියන කිසිම දෙයක් මාද්යයේ දාන්න එපා .මු මේ රට ජාතිය පරදේශක්කාරයන්ට පාවලා දීලා දැන් ඔය බලන්නේ ආයෙත් දේශපාලනයට එන්න පොටක් පාදාගන්න .මුගේ තට්ටේ තාර ගාලා සරමක් අන්දවලා යවන්න ඕනා එකෙක් මිසක් මෙහෙම පින්තුර දාලා මුගේ නිව්ස් දාන්න ඕන එකෙක් නෙවෙයි ,මුගේ නිව්ස් එකෙක් දාන්නම ඕනානම් නිව්ස් එකේ පින්තුරේ වෙනුවට පොලගෙක් ගේ පින්තුරයක් හරි බල්ලෙක්ගෙ පින්තුරයක් හරි දාන්න එක දකින එක මිට වඩා සැපයි .මේ උද්දච්ච දේශද්‍රෝහී මුණ දකින එකත් පාපයක් .මේ වගේ බල්ලෝ තාමත් බොරුවෙන් ජිවත්වෙනවනේ .මුට කුණු බිත්තර ගහල පන්නලා දාන්න ඕනා යන යන තැනින් .උඹ ලැස්ති පිට හිටපන් දානෙකට ගිය වෙලාවක කවුරුහරි බොට පොල්කටු හැන්දක් කඩේනකම් ගහවි .

    • දර්ශන says:

      පලයන් අලුඅගුත්තෙරුව යන්න සිංහල බෞද්ද චන්ද කොල්ල කාලා දැන් එනවා වස විස නැති ගොවිතැන ගැන කතා කරන්න .රනිල් වික්‍රමසිංහ මහා ප්‍රබුද්දයෙක් කියල කියපු එකාගෙන් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද හැරෙන හැරෙන පැත්තට කියවන එකාලා අන්ත හොර තක්කඩියෝ .මුන් වගේ එවුන් තමා මේ රටේ හැමදාම ප්‍රශ්න ඇතිවුනේ .මේකා දැන් එනවා බබා පාට් දාගෙන අපිට බයිලා කියන්න .බොලාට චන්දෙ දෙන්න මේ රටේ ම්නිස්සු ආයෙත් මෝඩ වෙන්නේ නෑ.දැන් ඉතින් එන්ජිඕ වලින් කාපු ඒවා අරගෙන ගිහින් උපැවිදි වෙලා අර පචයා එක්ක ගෙයක් අරගෙන උඹල දෙන්න කැමති විදියට විකුර්ති ජිවිතේ ගෙවපන්

    • aaa says:

      ඈත්ත කියපන් තො ජනක කියල ආවට අවජතකයෙක් නේද නෑත්තන් මොනව උනත් හමුදුරු කෙනක්ට ඔහොම කතා කරන්න බෑ…

  2. Niru says:

    The greatest and the bestest agriculturalist Sri Lanka has ever seen. There are Sinhala sayings for everything. For this we have to say. Ballage vede booruwa koranta giya.

  3. කසුන් ගමගේ says:

    හලෝ රතන මචන් මොනතරම් වස විස ගැන කතා කලත් රටේ මිනිස්සු උඹව ගණන් ගන්නේ නෑ නේද බන් ?උඹ වගේ ජඩ වැඩක් කරපු එකෙක් කොහොමද බන් ඔහොම ලැජ්ජාවක් නැතිව ප්‍රකාශ කරකර මුකුත් නොවුනා වගේ ඉන්නේ කියපන්කො .උඹ ලජ්ජා නහරය කපාගත්තද ?පලයන් පලයන් ගිහින් දැන් එල්ලිලාවත් මැරියන් .සක්කිලි වැඩ කරලා රට ජාතිය ආගම අර වික්කම සිංහට පාවල දීලා දැන් එනවා පොහොර ගැන කතා කොරන්න .දුහ්

    • Suba Anagathayak says:

      “පලයන් පලයන් ගිහින් දැන් එල්ලිලාවත් මැරියන්”
      අන්න ඒක තමයි කසුන් මටත් කියන්න තියෙන්නේ බලු රතනයාට!

  4. ගන්ජ බන්ඩා says:

    සොම හාමුදුරැවො විකුනගන තිලක් කරැනාරත්නගෙ සිහල උරැමය කොල්ල කාලා රතනය් චම්පිකය් බොරැවෙන් කල දේසපාලනේ ඉවර වෙන්න දැන් අාසන්නය්.

    • Suba Anagathayak says:

      රතනයලගේ වස විස වැඩ නිසා පොහොර සහනාධාරය කප්පාදු කරලා ඒ නිසා වී නිෂ්පාදනය අඩුවෙලා පිටරටින් හාල් ගෙනෙන්න සිදු වුණා. දානේ ගිලාවදාරනකොට වස විස කැවෙයි කියලා නොකා හිටු!

  5. rathne says:

    Who is going to care your voice. No one. What is happening your decision 2ed of March?
    Rathne,don’t tell lies to public.

  6. Banda says:

    AI hamuduruwane Benz 1kwath Hanna bariunei .Mara adarayakne appa goviyata.wadak balagena inna tawa tika kalekin hambawenawa.kahinne natiwa a tikath hitiyanam handai appa

  7. Gayantha says:

    Meya karapu gon waida ( adahasa hodai eeth karapu widiyay wairadi ) nisa aswanna adu wuna saihenna mokada beheth aittet nai wal paila saha krumeenta gahanna. Deyak thahanam karanna issella kramawedeyak hadanna ona eeta passe thamai kramanukuluwa ewa market eken ayeen karanna ona. Anika giya kanne pohora salli thama deela nai godak ayata. Mehema ratawal thiya business ekak wat karanna bai

  8. JBAN says:

    MODA MUSALAYEK..

    • Suba Anagathayak says:

      රතනයා කතා කරනකොට වරින් වර උගුරට හොටු එනකල් නාහේ උඩට ඇදලා හොටු ගිලිනවා! කමක් නැහැ, උගේ හොටු වල තියෙන්නේ උගේම වස විසනේ!

  9. Ranjan says:

    This fellow never spoke against the import of rice. All the rice that came to Sri Lanka are grown with high pesticides & Phosphetic fertilizers. If we do not use fertilizer in our crops the end result of productivity will be that a carrot will be like a

  10. Ranjan says:

    This fellow never spoke against the import of rice. All the rice that came to Sri Lanka are grown with high pesticides & Phosphetic fertilizers. If we do not use fertilizer in our crops the end result of productivity will be that a carrot will be like a `HUNNU BIJJA`. Without fertilizer use the price of carrots will be around Rs.400/-. Produce will be very low.

Main News