පොහොර සහනාධාරය පැරණි ක්‍රමයට දීම ගැන රතන හිමි කණගාටුවෙන්..
March 12, 2018 at 8:02 am | lanka C news
පොහොර සහනාධාරය පෙර පැවති ක්‍රමයටම ගොවීන්ට දීම සදහා රජය ගෙන ඇති තීරණය ගැන තමන් කණගාටුවට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කාබනික පොහොර වෙනුවට මුදල් දීම සදහා ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන නැවතත් වෙනස් කිරීමට උත්සාහයක් ඇති බවයි.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
අතන මෙතන රස්තියාදු ගගහ මදෑ රටට කෙලිය කෙලිල්ල.කරුණාකරල දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවද දැන්වත්.
මුන්ට මේ තරම් තියන උත්සව සබා මොනවද ?පන්සලට වෙලා බන දහමක් කරගන්නෙ නැතුව
යකෝ මිනිස්සුන්ට දෙයියන්ගෙ හාල් කෑවිලා ඉන්නෙ. මූ මේ වස විස නෑති හාලක් ගෑන කතා කරනවා.
ඔච්චර කණගාටුනම් හොඳ ලනුවක් හොයාගෙන එල්ලියන්කෝ. ඒක රටට හොඳක්. තනියම බයනම් ආප්ප සිරාවත් එකතුකරගනින්.
සම්පුර්න ඇත්ත මු කල විනාශය අතිවිශාලයි තමන්ගේ තරම නොදැන ඉදිමෙන ගෙම්බෙක් වගේ, මු ආංඩු පෙරලන්නේ නෑ පෙරලෙන පැත්ත අතහැරලා දිනන පැත්තට හේත්තු වෙනවා එහෙම කරලා ලොකයට කියනවා අපි තමයි ආංඩු පෙරලන්නේ කියලා