පෝට් සිටියෙන් චීන කොලණියක් හැදෙන්නේ නෑ.. ආයෝජකයන්ට මිත‍්‍රශීලී පරිසරයක් හදන්නේ..

April 16, 2021 at 4:40 pm | lanka C news
පෝට් සිටියෙන් චීන කොලණියක් හැදෙන්නේ නෑ.. ආයෝජකයන්ට මිත‍්‍රශීලී පරිසරයක් හදන්නේ..

කොළඹ වරාය නගරය සඳහා යෝජනා කර ඇති පනත් කෙටුම්පත මගින් වෙනම රටක් හෝ චීන කොලනියක් බිහි වන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ ආයෝජකයන්ට මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීම බවද ඇමතිවරයා කියා සිටියේය.

වරාය නගරය ව්‍යාපෘතිය ගැන රජය ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජනා කිසිවක් හරහා වෙනම රටක් නිර්මාණය කිරීමට හෝ ශ්‍රී ලංකාව තුළ පෝට් සිටිය තව රටක් වීමට හෝ සිදු නොවන බව ද ඇමතිවරයා කියා සිටියේය.

නමුත් ආයෝජන ගෙන ඒම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරන බව ද පැවසූ ඇමතිවරයා රටට ගැලපෙන ආයෝජන ගෙන ඒමට ආයෝජකයන් සඳහා මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීම පමණක් එමගින් සිදු කරන බවද තවදුරටත් පැවසීය.

19,261 views

23 Comments to “පෝට් සිටියෙන් චීන කොලණියක් හැදෙන්නේ නෑ.. ආයෝජකයන්ට මිත‍්‍රශීලී පරිසරයක් හදන්නේ..”

  1. බූරු පුතාණෝ සජියා says:

    මේ වගේ පාස් ගොන්නු තමයි අපිට ආර්ථික විද්‍යාව ගැන කියල දෙන්නෙ.

  2. Jepi buster says:

    පොහොට්ටුවෙ ගොන් හරක්ට කෙලගන්නෙ නැතුව එක මතයක් ජනතාවට කියන්න බැරිද? 2025 නාමල් රාජපක්ෂ විපක්ෂ නායක කරන මෙහෙයුමනම් මහින්ද ලස්සනට කරනවා.

  3. Athula says:

    පල ජඩය යන්න තොපිට රටක් ඔින වුන් නොවේ අැමති කබල තියේනම් රට චිනට ලියල දෙන්න තොපි දෙවරක් හිතන්්නෙ නැහැ සර්ලයි තොපිවයි පනපිටින්් වලලන දිනය අතලඟ පාහරය

  4. Demuni Uduwara says:

    Mr. State Minister, did you scrutinize the Act ?
    Don’t be a henchman.

  5. මෙි වගේ තිරිසන්නු දැක්ක තැන ගල් ගහලා මරපල්ලා

  6. මෙි වගේ තිරිසන්නු දැක්ක තැන ගල් ගහලා පන්නලා දාපල්ලා

  7. Sirimal says:

    The cart bull of Anuradhapura is trying to teach us Economics. He can teach his cattle brothers in pohottuwa but not us damn bastered.

Main News