පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි..

May 22, 2021 at 12:02 am | lanka C news
පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි..

සිරස රූපවාහිනිය සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතු චීන බසද භාවිත කරන ලදී.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත වීම ගැන ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමෙන් පසු මෙය සිදු කලේය.

දැනට වසර කිහිපයකට පෙර වරාය නගරය ආරම්භක දිනවල සිරස නාලිකාව විසින් රට වටා ගඩොලක් ගෙන ගොස් වන්දනාමාන කිරීමට ලක් කරන ලදී.

111,841 views

67 Comments to “පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි..”

  1. Jagath Silva says:

    Hodiye evunta cheena basen zoom

  2. කුඹුක්කණ් says:

    මමනම් චීනුන්ට හෙළ ඔසු විකුණලා ජීවත් වෙනව.

    • ළිහිණි says:

      චීනය වෙනුවෙන් ලගදීම ජාතික කොඩියට තවත් පටියක් එකතු කරයි ..සංහිදියාව කියමින් සිරිමාවෝ ජාතික කොඩියට පටි 2 ගැහැව්ව්වා වගේ ..අපේ රට විනාශ කරන්නේ අපේ රටේ දේශපාලකයෝ ..ඔවුන්ට සාපවේවා

  3. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    මම ජෙප්පන්ගෙයි ටෙලිෆෝන් කබ්බන්ගෙයි බල්ලො අල්ලලා මස් කරල චීනුන්ට විකුණනවා

    • cobra says:

      ආණ්ඩුව චීනෙට වෙන්දේසියේ විකිනීමට හදන කොලබ වරාය නගරයේ පනතට විරුද්ධව කතාකරන්නේ JVP නායක අනුරයි ..ඔහු ඒ සම්බන්ධව කරන පැහැදිලි කිරීම සහ එම පනතට විරුද්ධව කරන ප්‍රකාශ වලට එතුමාට අපේ ප්‍රණාමය ..මිනිසුනේ මේ පනතින් සිදුවන්නේ අපේ රට අනතුරේ හෙලීමක්

  4. nirmal says:

    Sirasa wants a Tamil state.President said openly Maharaja’s should go to their country,india, ,they have no place in Sri Lanka.They want to promote Hindi & Tamil & destroy our heritage.Those who work there should play a double game to stop this.

  5. saman says:

    ME KALAKANI SISASAK NATHI SIRASA PARAGATHI AJENDAWAK KRIYAKMAKA KALE RIYE SITA NOWE.
    me kalakani hamadama ehemayi!!

    • Maha sinhale says:

      චීන බසත් ලගදීම රටේ රජ කරයි ..චීන භාෂාව පාසල් වල ඉගැන්වීම ආරම්භ කරයි ..චීන කොළණියේ වහල්ලු වීමට එය අවශ්‍ය නිසා ….
      කැලේ ගසක් නසන්නේ කැලේ ගසක් කියන්නේ කටකහනවට නොවේ …වරාය නගරය ගැන සිහින මවපල්ලා ….ඒ සිහින බිදවැටෙන විට උබලා චීනයේ වහල්ලු ….මේ සේරටම වගකිව යුත්තේ රාජපක්ෂලා ..

  6. sunimal says:

    වසර 99 බද්ද අවසන්වනවිට ඔය 225 හොයාගන්න මෙලොවින් බැරිවෙනවා.

  7. sana says:

    TELEPHONE kabbo wagema amana sigithi wada thamai me koti sirasa karanna danna ekama de…indiyawe kunu godawal gennala penwanawa wagema un ewata abbahi wela da..

  8. otukiri says:

    විලි බිය නසා චීනට රට විකුනන්න
    චන්දය දුන්න පරයිනි මේ අහපන්න
    දරු මුණුපුරු සමග පරපුර වැනසෙන්න
    හෙන පිට හෙන වැදීයන් ඔලු කුඩුවෙන්න
    චීනට මගේ රට පාවා දුන්නු එකා
    අතයට මුදල් ගෙන චන්දය දුන්නු එකා
    මිනිසුන් මැරෙද්දී රට නොවසාපු එකා
    දෙවියනි දමනු මැන මේ මිහිපිටින් මකා

    • ගිරවා says:

      කොරෝනා මැද්දේ සිංහලයෝ මර නින්දේ
      චීනෙට පනතකින් මව් බිම වෙන්දේසියේ
      දියවන්නාවේ දොරකඩ ළඟ උන්නෝ
      225 ම අතට ලැබුණු කප්පන් නිසා නිහඩවී ඇත
      චීන රකුසා රටම ගිල ගනිද්දී
      කෝ මේ දේශප්‍රේමී මොර දුන් උගත් හෙළයෝ

  9. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මේකෙ comment දාන වහල්ලු දැක්කහම මොන තරම් මුන්ට පුන්නක්කු කවලා තියෙනවද කියලා හිතාගන්නට. පුලුවන් සිරස තමයි හරකුනේ රටේ ඇත්ත තත්වය තරමක් හරි කියන්නේ. අනිත් එවුන් උඹලා වගේම තමයි හැබැයි උන් පුන්නක්කු වලට නෙමෙයි සල්ලි වල⁣ට

    • Thilina Sandunsiri says:

      එතකොට හම්බන්තොට වරාය චීනෙට දෙද්දි සිරසෙ උන් නැට්ට පු* ගහගෙන හිටියෙ ඒක අවුලක් නැති නිසා වෙන්න ඇති නේද? සිරසෙ ඇත්ත කියනව උඹ වගේ දාර වහල්ලුන්ට පේන්නෙ උඹල දා ගත්ත පාට කණ්නාඩියට සිරස අපුල්ලන දේ ඇලයින් වෙන නිසා මිසක් උන්ගෙයි අනිත් ලොණ්ඩරි චැනල්වලයි වෙන කිසිම වෙනසක් නෑ.

  10. Don U says:

    චීනය මහා ජාතියකි. අනාගතය චීනයයි. මෝඩයන් ඔබ හොඳින් දන්නවා. බටහිර බලවතුන්ට වඩා හොඳයි. බටහිර ඔවුන් ඔබට එන්නත් ලබා දුන්නාද? ඔබ මෝඩයෝ…. චීනය ගැන දැන ගැනීම හොඳය

    • LION says:

      Don U —අවස්ථාවාදී බූරුවෝ ..එන්නතක් ලබා දුන්නට අපේ මව් බිමේ අයිතිය පනත් මගන් චීනුන්ට පවරන්නේ කුමකද? උබ වගේ පුත්තලම් බූරුවෝ කොලබ වරාය
      ගැන මවන සිහින ලෝකය එය චීන්නුන්ට අයත් වූ පසු බිද වැටෙන්නේ නොසිතන විදිහට ..උබල වගේ බූරුවෝ නිසා චීන කොලණියක් බවට අපේ රට පත් වේවි ..ඊට පසු ඊළම වගේ තවත් විදේශීය යුද්ධයකට අර්බුධයකට පත් වන බව නම් පැහැදිලියි..පනත් මගින් රටේ සම්පත් විදේශිකයින් සතු කිරීම ඉතා අනතුරු දායකයි… මේ පනතේ වගන්ති 25 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ..වරාය පනතට මුළු රටේ ජනතාවම විරුද්ධ වියයුතුයි ..වරාය පනත ඉතා අනතුරුදායකයි
      එය හකුලා ගත යුතුයි

Main News