පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

June 13, 2022 at 2:10 pm | lanka C news
පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

මෙය නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.

40,130 views

5 Comments to “පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…”

  1. Priyantha says:

    මෙිකිුප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් comment එකක් දාන්න

    • Ano says:

      BlockChain based කරගෙන තියෙන digital asset class එකක්

    • SKF says:

      ආණ්ඩු වලින් නියාමනය කල නොහැකි මුදල් වර්ගයක්.

  2. ජෙප්පෙක් නොවෙමි says:

    Cripto currency නියාමනය කරන්නේ කොහොමද?😂

  3. Ajith says:

    නාමල්ගේ බිට් කොයින් ටික දැන් එලියට එයි

Main News