පෝට් සිටියේ ‘ක්රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…
June 13, 2022 at 2:10 pm | lanka C news
කොළඹ වරාය නගරය තුල ක්රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.
ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක්රියාවට නැංවීමට නියමිතව ඇත.
මෙය නියාමනය කිරීම සදහා ශ්රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.
මෙිකිුප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් comment එකක් දාන්න
BlockChain based කරගෙන තියෙන digital asset class එකක්
ආණ්ඩු වලින් නියාමනය කල නොහැකි මුදල් වර්ගයක්.
Cripto currency නියාමනය කරන්නේ කොහොමද?😂
නාමල්ගේ බිට් කොයින් ටික දැන් එලියට එයි