පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

July 4, 2021 at 10:02 pm | lanka C news
පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින් මෙම දැනුම් දීම කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.

146,680 views

36 Comments to “පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..”

  1. සවි අරික්කාල says:

    ලංකාවේ මැටි මෝල් අපිට නොතේරැනාට දිත්ව පුරවැසි පාලනයක අති භයංකාර තත්වය චීනා දන්නවා. චීනා මීය කඩන්නේ බොහොම පරිස්සමෙන්.
    ලංකාවේ අපි තේරුම් ගන්න ඕන මෙන්න මේකයි.

  2. ගිජුලිහිණි says:

    ” සබඳ අපි හොරුම වෙමු – උනුන් පරයා නැගෙන
    අමිල රට කැබලි කර – ගොඩම චීනෙට පුදන “

  3. saman says:

    එහෙනම් චීනෙක් දාමු ද ?
    පොර්ට් සිටි ආයෝජනය ජෝන් කීල්ස් ලට ලේසියෙන් කරන්න තිබ්බ .උන් වෝටර් ෆ්ර්නොට් එකට බිලියන ගානක් දානකොට මෙච්චර් ලොකු ඉඩම් ප්‍රමාණයක් ලැබෙන පොර්ට් සිටි එකට දැම්ම නම් ලොකු දෙයක් වෙනවා.

    • BYSTANDERS says:

      On observing the America’s post war attitudes towards s us when we safeguarded our sovereignty from the threat of LTTE,it seems to be a very reasonable request which is endorsed by vast majority of the Sri Lankans.

  4. සිංහල බන්ඩා says:

    සිංගප්පූරුවෙ එක පුරවැසි කමය්. ද්විත්ත පුරවැසි කම් බැහැ. ජනතාව ද්විත්ත පුරවැසියන්ට චන්දය නොදිය යුතුය්.

    • ගන්ජ බන්ඩා says:

      චන්ද මැසිම කිව්වට බැසිල්ට චන්දෙකින් ජනාධිපති වෙන්න බැහැ. දැන් වෙලා තියෙන්නෙ හරි හමන් ජාතිකවාදී විපක්ෂ නායකයෙක් නැති එකය්.

  5. Jagath Silva says:

    yanawanam ane mam aran yana thanakata yamuko raththaran

  6. මහජනයා says:

    චීනා වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්නෙ බැසිල්ට පෝර්ට් සිටි එක දෙන්න එපා කියලයි.. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට කියාවි චීන ආයෝජන වැඩිවෙන ආයෝජන ප්‍රවර්ධන කලාපවලටත් ඇමෙරිකන් පුරවැසියන්ව ගන්න එපා කියලා. චීනට මොලේ තියෙනව මෙහෙ ගොබ්බයන්ට වඩා කොහොමත්..

Main News