පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති

February 3, 2018 at 10:40 am | lanka C news
පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති

කොළඹ ගාළු වුමදොර ඉදිරියේ ඉදිවන වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බැසීමේ අවදානමක් ඇතිව තිබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

භූ විද්‍යාඥයෙක් සති අන්ත පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.

තමන්ද එම මතය හා එකග වන බව කී ජනාධිපතිවරයා ඇතැම් දිනවල කැබිනට් මණ්ඩලය රැස්වෙද්දීද පොලව සෙලවුනු අවස්ථා ඇති බවද සදහන් කලේය.

36 views

30 Comments to “පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති”

  1. යන්ට නම් එපා ඒ පැත්හේ says:

    යන්ට නම් එපා ඒ පැත්හේ ඒ පැත්ත ට්මබිලාටම දීලා ඔයා අවිචියටම යන්න. යාම රජ්ජුරුවෝ කෝලිංග්.

  2. love nature says:

    මහින්ද රාජපක්ස ජනාධිපති තුමාට මුන් කොච්චර එදිරිවාදකම් කලත් මඩපහරවල් ගැසුවත් ඔහුගේ මුහුණින් කැඩපත් වූයේ ඔහුගේ සිතේ තිබෙන අවංක මෛත්‍රී කරුණා ගුණය නොවේද ?

    පැය එකහමාරක් පමණ කාලයක් තිබුනු හිරු නාලිකාවේ සාකච්චාවේදී මෛත්‍රීපාල ජනාධිපති දූන් හැම පිලිතුරකම පිළිඹිබු වුයෙ රාජපක්ස මැතිතුමා කෙරෙහි ඔහුතුල ඇති ද්වේශය හා වෛරයයයි. සිරිසේන ජනාධිපති තුමා කියනවා 2015 නොවැම්බර මාසයේ ඔහු රාජපක්ෂය ආණ්ඩුවෙන් වෙන්වුණේ ඒ ආණ්ඩුවේ තිබුණ ක්‍රියා පිළිවෙලට විරුද්ධව ලංකාවෙ අනාගතය වෙනුවෙන් හොඳ වැඩපිළිවෙලක් සකස්කිරීම සඳහාලු.

    නමුත් ඇත්ත කතාවනම් රාජපක්ස ජනාධිපති තුමා ඔහුට අගමැතිකම නොදුන්නිසා එවෙනුවට ජනාධිපතිකම ලබාදීමට රනිල් චන්ද්‍රිකා දෙපල ඔහුට දුන් පොරොන්දුව නිසා ඇතිවූ බලතන්හාව නිසා බව හූණු බිත්තරයක් තරම්වත් මොලයක් තියෙන ඔනැම කෙනෙකුට තේරෙනෙවා.

  3. daminda says:

    kolamba maha bankuwanam gila basa awasann……………….

Main News