පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති

February 3, 2018 at 10:40 am | lanka C news
පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති

කොළඹ ගාළු වුමදොර ඉදිරියේ ඉදිවන වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බැසීමේ අවදානමක් ඇතිව තිබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

භූ විද්‍යාඥයෙක් සති අන්ත පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.

තමන්ද එම මතය හා එකග වන බව කී ජනාධිපතිවරයා ඇතැම් දිනවල කැබිනට් මණ්ඩලය රැස්වෙද්දීද පොලව සෙලවුනු අවස්ථා ඇති බවද සදහන් කලේය.

62 views

30 Comments to “පෝට් සිටිය නිසා කොළඹ නගරය ගිලා බහිනවා..- ජනාධිපති”

  1. Asaranaya says:

    මෙගාපොලිස් පච රණවකට කෙලින්නයි හදන්නේ, පචයගේ සිහිණ බොඳ කරන්න පතියාගෙ කුමන්ත්‍රණයක්. පචයෝ කොලඹ හදලා ඉවරයි, දීපන් රිටර්න් එක

  2. don katugampala says:

    den nam colomba “arthikaya ” hondatama gila behela.

  3. daham says:

    ithin yako mecchara mahaa vipathak wenna thiyenawa kiyana eka pili gannawa nam mona haththilawwakda karanne meka thahanam karanne nathiwa. vidhaayaka janaadhipathi balaya daapan ballekuta.

  4. Dr Lakshman Fernando says:

    MY 3, Do not predict foolish things with out know the SUBJECT. Today CHINA is working in all over world with GOOD ENGINEERING KNOWLEDGE & GOOD BACKGROUND. China have all the modern equipment run any MAJOR PROJECTS. Mention project is nothing to them. China know What is piling & where they have to drive piling. So do not predict silly things to PUBLIC.

  5. kamalasirikuruwita says:

    අප්පට සිරි !!! මේ නිව්ස් එකත් අර කීපදෙනෙක් විතරක් කියවන පත්තරයක් කියල කියන කොළ කඩමාල්ලක තිබුන හින්ද මෙයා යන්තම් දැක්ක. රාවය කියන්නේ පත්තරයක් කියල එයාලමනේ කියන්නේ. හා ද !!!

  6. love nature says:

    නියඟයෙන් විපතට පත් පොලොන්නරුව ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

    ජනාධිපතිගේ ඊනියා උපදෙස් පරිදි නියඟයෙන් හානියට පත් වූවන්ට ආන්ඩුවෙන් ලැබෙන්නේ, වියලි ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලත් රුපියල් 5,000 ක සහන මල්ලක් හා පාලුවූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 8,500ක සොච්චම් වන්දියකි. එය කිසිසේත් ප්‍රමානවත් නොවන බව පමනක් නොව; එය පවා බොහෝ දෙනකුට තවමත් ලැබී නැති බව ද විපතට පත් වූවෝ කියති. කුඹුරු අක්කරයක් වගා කිරීමට හා අස්වනු නෙලීමට රුපියල් 60,000කට වැඩි මුදලක් වැය වන බව ගොවීහු කියති.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, මීගස්වැව සහ වැලිකන්ද මගුල්පොකුන යන ප්‍රදේශවල නියඟයෙන් විපතට පත් ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තමන් මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි විස්තර කලහ. ආන්ඩුව තමන් කෙරෙහි දක්වන නොතැකීම ගැන ඔවුන් සඳහන් කලේ බරපතල කෝපයකිනි

  7. Nandasoma Suriyaarachchi says:

    කොළොඹ ගිලෙන්නේ මේ උන්නැහේල සෙට් එකයි , රනිල්ගේ සෙට් එකයි දෙගොල්ලෝම තරඟෙට කියන ගල් පැලෙන බොරු හින්දයි සහ වේදිකාවේ දෙන (අවුරුදු 3ක් තිස්සේ බලය තිබිලත් නොකරපු ) බොරු පොරොන්දු වලටයි මහත්තයෝ.

    ඒක නම් ඇත්ත…..

    මුන් කියන බොරු වලට කොළඹ නෙමෙයි මුලු රටම ගිලා බහින දවස අත ලඟයි , හිටං…..!

  8. Gadol says:

    එසේ නම් වසර 99 බද්ද වහාම තහනම් කරනු

  9. OBA says:

    ලෝකේ පුරාම මේව හුඟක් හදලා තියෙන්නේ එකක්වත් ගිලාබැහැල නෑ
    ඩුබායි වල තුනක්ම තියෙනවා. කිසි ප්‍රස්නයක් නෑ
    ගොන් කතා තමය්

  10. love nature says:

    ‘මා වැනි දිළින්දා
    වර වර හනික කැන්දා
    මැතිවරණයට අන්දා
    දමන නිරිදෝ වෙන කොයින්දා’

Main News