පෝට් සිටිය හදා රටටම ජලය-විදුලිය දෙනවා..- චම්පික

October 27, 2016 at 8:02 am | lanka C news
පෝට් සිටිය හදා රටටම ජලය-විදුලිය දෙනවා..- චම්පික

කොළඹ ගාළු මුවදොර ඉදිරියේ ඉදිකරන මූල්‍ය නගරය (Port City) තුල කැලිකසල ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

මුල්‍ය නගරය රටට ජලය සහ විදුලිය ලබාදෙන ස්ථානයක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කියයි.

ඔහු මෙසේ කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

6 views

3 Comments to “පෝට් සිටිය හදා රටටම ජලය-විදුලිය දෙනවා..- චම්පික”

  1. Brisbane says:

    Ane buruwo, kawuda yako recycling plant ekak business city ekak ethule dannae, me wege katha ahan inna evenuth ennawa ne

    Are you going to implement the power plant and water purification plant in the port city?????? OMG

    Give the credit to MR who laid the foundation to commence the such a business hub,

  2. pacha ranavaka says:

    පෝට් සිටිය ඇතුලෙ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන කම්හලක් දානවලු.මේ වගේ අති නවීන නගර නිර්මාණයක් ඇතුලට රටේම තියෙන කුණු ගේන්න යෝජනා කරන මේ මී හරකගෙ මොලේ පරීක්‍ෂා කරල බැලුවොත් හොඳයි නේද​?

  3. hewwel says:

    ha ha ha …. heh heh he………………

Main News