පෝට් සිටි කොමිසමේ සාමාජිකයන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…

May 31, 2021 at 5:34 pm | lanka C news
පෝට් සිටි කොමිසමේ සාමාජිකයන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කර තිබේ.

එහි සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත් කර ඇති අතර සෙසු සාමජිකයන් මෙසේය.

මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්ග ආර්ග ආටිගල
ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය
ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක කුෂාන් කොඩිතුවක්කුල
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි
මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා

68,069 views

49 Comments to “පෝට් සිටි කොමිසමේ සාමාජිකයන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…”

  1. dg says:

    UNP පාක්ෂිකයෝම පත් කරන්නේ ඇයි. පැත්ත මාරු කරට පාඩු නෑ. තමන්ගේ පාක්ෂිකයන්ට වඩා අනෙක් අයට වැඩි සැලකිලි.

  2. Jagath Silva says:

    Hon Xi- ex officio member

Main News