පෝට් සිටි පනතේ කොටස් ව්‍යවස්ථා විරෝධීයි.. සම්මත කරන්න ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ 2/3ක්..- ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න..

May 18, 2021 at 10:40 am | lanka C news
පෝට් සිටි පනතේ කොටස් ව්‍යවස්ථා විරෝධීයි.. සම්මත කරන්න ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ 2/3ක්..- ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න..

යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මේ බව හෙලි කරන ලදී.

95,285 views

24 Comments to “පෝට් සිටි පනතේ කොටස් ව්‍යවස්ථා විරෝධීයි.. සම්මත කරන්න ජනමත විචාරණයක්, පාර්ලිමේන්තුවේ 2/3ක්..- ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න..”

  1. otuwa says:

    2/3 no problem, 69 bayyas have already given it , so its too late now, sorry bayyas

  2. Lapaya says:

    ඉක්මනින් චීන සයිනොපාම් එන්නත ගෙන්න ගන්න. වරාය නගරය කොරන්නත් මනුස්සයෝ ඉන්න එපෑය. නැතුව මක්ක කොරන්න යෑ.

  3. Piyadasa Yalagala says:

    The verdicts of Supreme Court of that bench not that reflected aspiration of People of Sri Lanka. By and large is not shown (verdits) development strategy of vital interest of Island people wish and their perspectives of future generation of Lankan.

  4. Piyadasa Yalagala says:

    The verdicts of Supreme Court of that bench Not that reflected aspiration of People of Sri Lanka. By and large it has not shown (verdits) development strategy of vital interest of Island people’s wish and their perspectives of future generation of Lankan.
    Indeed Needless to say that so-called Supreme Court verdicts of Colombo Port projects will undermined Republic of Isladres which their Democracy and its Development of 21st century of Sri lanka.

    • dumbo says:

      Just say in Sinhala what you have to say. This is whole nonsense. Just gibberish with nothing meaningful.

    • Ela Pora says:

      The Supreme Court can only decide upon what questionnaires are put to them by the AG or other lawyers. They can’t on their own decide what is best for the country or the countrymen.

  5. N.Wimaladasa says:

    Colombo Port project is nothing else,it served purpose of new Free Trade Zone concept of South Asian countries. Go further, that I have to say the verdicts of Supreme court on Colombo Port projects has no idea of Development of new parth of sustainability by new era of that trends of global Economic . The crux of matter is not legal issue ,it is key matter of development of Economic island nation.

  6. N.Wimaladasa says:

    Colombo Port project is nothing else,it served purpose of new Free Trade Zone concept of South Asian countries. Go further, that I have to say the verdicts of Supreme court on Colombo Port projects has no idea of Development of new parth of sustainability by new era of that trends of global Economic . The crux of matter is not legal issue ,it is key matter of development of Economic island nation. Our legal luminaries are base on colonial outlook
    That days has dead and gone forever,we are living new shifting Capital market and Trading of New Global Value Chain and Supply Chain has come into being.
    We seek new legal mind set of that line of thinking tanks in Judiciary in elties Supreme Courts.

  7. otukior says:

    විලි බිය නසා චීනට රට විකුනන්න –
    චන්දය දුන්න පරයිනි මේ අහපන්න –
    දරු මුණුපුරු සමග පරපුර වැනසෙන්න –
    හෙන පිට හෙන වැදීයන් ඔලු කුඩුවෙන්න –

    චීනට මගේ රට පාවා දුන්නු එකා –
    අතයට මුදල් ගෙන චන්දය දුන්නු එකා –
    මිනිසුන් මැරෙද්දී රට නොවසාපු එකා –
    දෙවියනි දමනු මැන මේ මිහිපිටින් මකා

  8. kiti says:

    විලි බිය නසා චීනට රට විකුනන්න
    චන්දය දුන්න පරයිනි මේ අහපන්න
    දරු මුණුපුරු සමග පරපුර වැනසෙන්න
    හෙන පිට හෙන වැදීයන් ඔලු කුඩුවෙන්න

    චීනට මගේ රට පාවා දුන්නු එකා
    අතයට මුදල් ගෙන චන්දය දුන්නු එකා
    මිනිසුන් මැරෙද්දී රට නොවසාපු එකා
    දෙවියනි දමනු මැන මේ මිහිපිටින් මකා

Main News