පෝට් සිටි සම්මතයෙන් පසු තමිල්නාඩුව ආරක්‍ෂාව තර කරයි…

June 2, 2021 at 6:28 am | lanka C news
පෝට් සිටි සම්මතයෙන් පසු තමිල්නාඩුව ආරක්‍ෂාව තර කරයි…

කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දී කොළඹ වරාය නගරයට විරුද්ධව ඉදිරියේදී විරෝධතා පැවැත්වෙනු ඇතැයි බුද්ධි තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ.

චීනයේ මැදිහත්වීම මත කටයුතු සිදු කරන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඉන්දියාව රාජතාන්ත්‍රික හා උපායමාර්ග වශයෙන් ඉහල සැලකිල්ලක් දක්වන බවත් ‘ද හින්දු’ වාර්තාවේ දැක්වෙයි.

54,676 views

18 Comments to “පෝට් සිටි සම්මතයෙන් පසු තමිල්නාඩුව ආරක්‍ෂාව තර කරයි…”

  1. Saman says:

    නැව ගිනිතිබ්බ යූස්ඒ.. ඉන්දියා… සින්ගපූරු ගේමක්

    • සිංගා says:

      ඔව් පෝට් සිටිය නැගලා ගිය දාට සිංගප්පූරුව හාංසි

  2. A Sri Lankan says:

    Both Governments need to monitor public opinion about the Port City Project. Traditional neighborly friendship could come under severe strain if Indians begin to consider Port City as a threat to India and if Sri Lankans believe Indians are all out to sabotage the project.

  3. බයිඩන් බයවෙයි says:

    අම්මප තමිල්නාඩුව අප්සෙට් වුනොත් ඇමරිකාවත් බංකොලොත් වෙන්න පුලුවන් !
    එක හින්දා හොදට ආරක්ෂා කරපල්ලා 😀😀😀

  4. Sameera says:

    Vivo, Oppo, Oneplus, Xiaomi,MG motors, BYD auto, Colsight, YAPP Automobiles වගේ චීන ආයෝජන තමිල්නාඩුවට ගන්න හොඳයි මෙහෙට නරකයි

  5. Saman says:

    දැන් පේනවනෙ ඇත්තටම ඕකට විරුද්ධ කවුද කියල ..ඩයස්පෝරාවට සපෝට් කරන ඔක්කොම ඕකට විරුද්ධයි . ලංකාවට කෙල වෙනවට උන් කැමති . චීන කොලනියක් වෙනවනම් උන් සතුටු වෙන්න එපැයි..

    • Udaya says:

      ඔයාට තේරෙන්නේ නැහැ. එයාලා විරුද්ධ අපිට කෙළ වෙන්නවට නෙමෙයි … එයාලගෙ සතුරු රටක් තමන්ගේ අල්ලපු රටේ (ලංකාවේ) බින්න බහින්න එනවට.

      • ඝම්භාට්ඨචාර්ය පස්වෙනි සරත් says:

        උඹ දන්න ලබ්බ

        • හුප් says:

          තොට ලබ්බත් මොලයත් දෙකම නෑ කියල මෙතන තප්පුලන්න එපා හරකො

          • ඝම්භාට්ඨචාර්ය පස්වෙනි සරත් says:

            කාබනික පෝර ඕනෙද? කාබනික

  6. කමල් says:

    පෝට් සිටිය රටට හිතකර බවට වෙනත් සාක්ෂි මොකටද? දකුණු ඉන්දියාවේ එවුන් කවදාවත් රටට හොඳ දෙයක් වෙද්දී පක්ෂ වෙලා තියෙනවා ද?

    • රුහුනෙ එකා says:

      රටට හොදක් වෙන එකක් නම් ජෙප්පො එකට විරුද්දය්.

  7. Rathna says:

    කැටයම් දාලා V8 ටික ගෙන්න ගෙම් ගහනා අමු පරයො රොත්තක්

  8. Be united says:

    ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට, පොර්ට් සිටියට විරුද්ධ හැම එකාම ඉන්දියාවට පක්ෂයි, ඉන්දියාවට පක්ෂ හෑම එකාම අපගෙ රටට විරුද්ධයි.

    • පිටසක්වල ඡිවියා අවසානයේ සුද්දන්තුලින්ම මතුවේ..! says:

      ඉන්දියාව පිටුපස අමෙරිකාව අමෙරිකාව,ඹ්ස්ටේලියාව,කැනඩාව හසුරැවන බ්‍රිතාන්‍ය.., බිතාන්‍යයේ මිත්‍රපාර්ශව වන නේටෝව.
      හැමදාම ලෝකය තුවක්කවට බොම්බෙට යටකරමින් ආදිවාසින්, කළුඡාතිකයන් ඇතුළු ”සියල්ල බෙදමින්’ ”සියල්ල බේදකරමින්” ගැටුම් නිර්මාණය කරමින් මුල්ඡනයා වඳකරමින් රහසිගතව කුමන්ත්‍රණයකරමින් රටවල් කොල්ළකන පාහර පිටසක්වල ඡිවියා අවසානයේ සුද්දන්තුලින්ම මතුවේ..!

  9. සෙරෙප්පු සුප් says:

    දැන් 3% උන් තමිල්නාඩුවෙත් වැඩද​?තමිල්නාඩුවෙ ගව මුත්‍ර ටිකත් අහවරයි එහෙනම්.

    • මාලිමාව පුපේ හිරවේ says:

      දැං කෝ අර ඇස් ලොකු කරන් අත කරකවලා බොරු බේගල් ගහන ලප පරයා
      තමිල් නාඩුවේ වගේ කරලා පුංචි අම්මට නිදි වැදිලද